| සුදුසුකම් | ජලය ලබාගැනීමේ අවශ්‍යතාවය පැවතීම |
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | ඉල්ලුම් පත්‍රයක් නොමැත. |
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
| සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ජල බවුසරයක් සඳහා – රු. 4500.00 , 18 % වැට් එකතු වේ. |
| සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 20 |
| අවශ්‍ය ලියකියවිලි | ඉල්ලීම් ලිපිය |
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
