| සුදුසුකම් |
වයස අවු. 3 ට වැඩි 5 ට අඩු වයස් කාණ්ඩයේ දරුවන් |
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය |
තිළිණ පෙර පාසල, මිගහකොටුව |
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය |
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
ගාස්තු අය නොකෙරේ. |
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු කාලය |
ළමුන් ඇතුලත් කරන වර්ෂයට පෙර වර්ෂයේ ජුලි මාසයහි අයදුම්පත් ඉදිරිපත් කල යුතුය. |
| සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
වාර්ෂික ගාස්තුව
- නගර සීමාව තුල – රු. 1000.00
- බල ප්‍රදේශයෙන් පිටත – රු. 4600.00
|
| අවශ්‍ය ලියකියවිලි |
- උප්පැන්න සහතිකයේ ජායා පිටපතක්
- පදිංචිය සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරි සහතිකය
|
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි |
ප්‍රජා සංවර්ධන නිලධාරි |