| සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශයේ නම් නොකරන ලද මාර්ගයක් වීම |
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නැත. |
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
| සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| සේවාව ලබාදීම ගතවන කාලය | විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාදෙන පරිදි |
| අවශ්‍ය ලියකියවිලි | ඉල්ලීම් ලිපිය |
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | වැඩ අධිකාරි |
