| සුදුසුකම් | නගර සභාවේ අනුමැතිය සහිතව ඉඳිකල ගොඩනැඟිල්ලක් විම වරිපනම් බදු /වෙනත් බදු හා ගාස්තු සඳහා හිඟමුදල් නොතිබිය යුතුය. |
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නගර සභා පෙරටු කාර්යාල |
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
| සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | නේවාසික
ව්‍යාපාරික
|
| සේවාව ලබාදීම ගතවන කාලය | සති 02 |
| අවශ්‍ය ලියකියවිලි | නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත |
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | වැඩ අධිකාරි |
අනුකූලතා සහතික නිකුත් කිරීමේ සේවාව

