කුලියාපිටිය නගර සභාවේ ගරුසභාපතිතුමා ඇතුළු නාගරික මන්ත්‍රී මණ්ඩලය, කාර්යාල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රීලංකා ආයතනයේ අනුග්‍රහයෙන් සහභාගිත්ව පාලනය සහ අයවැයකරණය පිළිබඳ පැවැත්වු දැනුවත් කිරීමේ වැඩසටහන -2022.08.18

කුලියාපිටිය නගර සභාව මඟින්සංවිධානය කරනුලබන නගරාධිපති කුසලාන ක්‍රිකට් තරඟාවලිය -2022.04.02/03

ශූරතාවය   – රු. 50,000/-     අනුශුරතාවය රු. 30,000/-

තරඟාවලියේ වීරයා, හොඳම පන්දුයවන්නා, හොඳම පිතිකරුවා, අවසන් මහා තරඟයේ වීරයා සඳහා කුසලාන හා මුදල් ත්‍යාග පිරිනැමේ.

මත්ද්‍රව්‍ය නිවාරණය හා උපදේශනය පිළිබඳ පුහුණු වැඩසටහන

මෙම වැඩසටහන ආරාධිත දේශක ටී.එච්. නවරත්න මැණිකේ මහත්මිය (මත්ද්රව්ය නිවාරණ හා මනෝවිද්යා ජ්යේෂ්ඨ උපදේශක) හා ඩබ්.ටී.එම්. දුෂ්මන්ත වීරසේකර මහතා (ජ්යේෂ්ඨ මනෝවිද්යා හා මත්ද්රව්ය නිවාරන උපදේශක) යන අයගේ ප්රධානත්වයෙන් හා කුලියාපිටිය නගර සභා කනිෂ්ඨ කාර්ය මන්ඩලය සහ කම්කරු කාර්ය මන්ඩලයේ සහභාගීත්වයෙන් 2022.02.28 දින වයඹ ප්රධාන ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් කුලියාපිටිය නගර ශාලාවේ පැවැත්විය.

ඩෙංගු මර්ධන වැඩසටහන -2022.02.22 ,කුලියාපිටිය නගර ආශ්‍රිත ගැමා ආයතනය,ප්‍රධාන බස්නැවතුම්පළ ඩෙංගු පරීක්ෂාවන්සිදුකිරීම , සහභාගිත්වය- කුලියාපිටිය පරිසර පොලිසිය ,නගර සභා කාර්යාලයේ පරිසර නිලධාරින් හා සෞඛ්‍ය අංශ නිලධාරින්