විස්තරය |
අයකරන ගාස්තුව (රු) |
සාප්පු සහ කාර්යාල පරිශ්‍ර අතුගෑමෙන් වෙනත් වියළී අපද්‍රව්‍ය සඳහා වාර්ෂීක ගාස්තුව |
5000.00 |
සුපිරි වෙළඳ සංකීර්ණ පරිශ්‍ර අතුගෑමෙන් පසු එකතු වන දුවිලි හා වෙනත් වියළී අපද්‍රව්‍ය සඳහා වාර්ෂික ගාස්තුව |
15000.00 |
සතුන්ගේ මලකුණු ශරීර කොටස් සඳහා (එක් අවස්ථාවක් සඳහා) |
500.00 |
පදික වෙළඳාම හෝ සංචාරක වෙළඳාම නිසා ජනනය වන අපද්‍රව්‍ය සඳහා (උපද්‍රවකාරි අපද්‍රව්‍ය හැර) මාසික ගාස්තුව |
500.00 |
කර්මාන්ත ශාලා වලින් බැහැර කරන අපද්‍රව්‍ය සඳහා (උපද්‍රවකාරි අපද්‍රව්‍ය හැර) වාර්ෂීක ගාස්තුව |
25,000.00 |
කැණීම්, ඉදිකිරීම් කඩා දැමීම් බැහැර කරන අපද්‍රව්‍ය ට්‍රේලර් 01 ක් වෙනුවෙන් |
1050.00 |
වීදියකට හෝ මංමාවතකට යාබදව ගසක් හෝ කොටසක් කපා ඇති විටකදිඑය ඉවත් කිරීම සඳහා ට්‍රේලර් 01 ක් වෙනුවෙන් |
1050.00 |
රජයේ ආරෝග්‍යශාලා පරිශ්‍ර අතුගෑමෙන් පසු එකතුවන දුවිලි හා වෙනත් වියළී අපද්‍රව්‍ය (සායනික / උපද්‍රවකාරි හැර) වාර්ෂික ගාස්තුව |
25,000.00 |
- නේවාසික රෝහල් සඳහා – නේවාසික කාමර 25 ට අඩු
- නේවාසික රෝහල් සඳහා – නේවාසික කාමර 25 ක් හෝ 25ට වැඩි
- නේවාසික නොවන රෝහල් සඳහා
- බෙහෙත් ශාලා සහ ෆාමසි සඳහා වාර්ෂික ගාස්තුව
පුද්ගලික රෝහල් හා රසායනාගාර පරිශ්‍ර අතුගෑමෙන් එකතුවන දුවිලි හා වෙනත් වියළි අපද්‍රව්‍ය (සියනික /උපද්‍රවකාරි අපද්‍රව්‍ය හැර) වාර්ෂීක ගාස්තුව |
- 25,000.00
- 100,000.00
- 25,000.00
- 10,000.00
|
වෙනත් පරිශ්‍ර (ඉහත සඳහන් කර නොමැති ව්‍යාපාර) සඳහා වාර්ෂික ගාස්තුව |
1500.00 |