සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශය තුල ව්‍යාපාර බදු ගෙවිය යුතු ආයතනයක් විය යුතුය. (වාර්ෂීකව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කෙරේ.) |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නැත. |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | රු. 500.00 – රු. 3000.00 දක්වා |
සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 10 |
අවශ්‍ය ලියකියවිලි | ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය |
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
වෙළඳ බදු අයකර ගැනීම
සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශය තුල වෙළඳ බදු ගෙවිය යුතු ආයතනයක් විය යුතුය. (වාර්ෂීකව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කෙරේ.) |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නැත. |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | රු. 1000.00 |
සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 10 |
අවශ්‍ය ලියකියවිලි | ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය |
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
වෙළඳ බලපත්‍ර ලබාදීමේ සේවාව
සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශයේ වෙළඳ බලපත්‍රයක් ලබාගතයුතු ව්‍යාපාරික ස්ථානයක් වීම (සෑම වර්ෂයකම ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ව්‍යාපාර) |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නගර සභා පෙරටු කාර්යාලය |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
|
සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 05 |
අවශ්‍ය ලියකියවිලි |
|
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
කර්මාන්ත බදු අයකර ගැනීම
සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශය තුල කර්මාන්ත බදු ගෙවිය යුතු ආයතනයක් විය යුතුය . (වාර්ෂීකව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කෙරේ.) |