සුදුසුකම් |
නගර සභා බල ප්‍රදේශය තුල ව්‍යාපාර බදු ගෙවිය යුතු ආයතනයක් විය යුතුය. (වාර්ෂීකව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කෙරේ.) |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය |
නැත. |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
ගාස්තු අය නොකෙරේ. |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් |
කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
රු. 500.00 – රු. 3000.00 දක්වා |
සේවාව ලබාදීම ගතවන කාලය |
විනාඩි 10 |
අවශ්‍ය ලියකියවිලි |
ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය |
සේවාව භාර මාණ්ඩලික නිලධාරි |
ආදායම් ප්‍රවර්ධන නිලධාරි |