වෙළඳ බලපත්‍ර ලබාදීමේ සේවාව
වෙළඳ බලපත්‍ර ලබාදීමේ සේවාව
සුදුසුකම් |
නගර සභා බල ප්‍රදේශයේ වෙළඳ බලපත්‍රයක් ලබාගතයුතු ව්‍යාපාරික ස්ථානයක් වීම (සෑම වර්ෂයකම ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ව්‍යාපාර) |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය |
නගර සභා පෙරටු කාර්යාලය |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
ගාස්තු අය නොකෙරේ. |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් |
කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
- බලපත්‍ර ගාස්තු – රු. 1000.00
- මුද්දර ගාස්තු – රු. 100.00
- සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් ආපනශාලා නවාතැන්පල යන ස්ථාන සඳහා පෙර වර්ෂයේ ආදායම මත 1% ක ගාස්තුවක් අයකරනු ලැබේ.
|
සේවාව ලබාදීම ගතවන කාලය |
විනාඩි 05 |
අවශ්‍ය ලියකියවිලි |
- නිවැරදිව සම්පුර්ණ කරන ලද ඉල්ලුම්පත
- ආදායම් පරීක්ෂකගේ නිර්දේශය
- මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ නිර්දේශය
- සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් අපන ශාල නවාතැන්පල වල සඳහා පෙර වර්ෂයේ ලැබිම් සනාත කිරිම සඳහා වාර්ෂික ගිණුම් වාර්තාව (බලයලත් ගණකාධිවරයෝ සහතික කරන ලද).
|
සේවාව භාර මාණ්ඩලික නිලධාරි |
ආදායම් ප්‍රවර්ධන නිලධාරි |