සුදුසුකම් |
|
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නගර සභා පෙරටු කාර්යාලය |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | නේවාසික ගාස්තු වර්ග මීටර් 300 දක්වා – රු. 3000.00 (වැඩිවන සෑම වර්ග මිටරයකටම රු. 10/- බැගින් එකතු වේ.) ව්‍යාපාරික ගාස්තු වර්ග මීටර 100 දක්වා – රු. 3000.00 (වැඩිවන සෑම වර්ග මිටරයකටම රු. 20/- බැගින් එකතු වේ.) |
සේවාව ලබාදීම ගතවන කාලය | සති 02 |
අවශ්‍ය ලියකියවිලි |
|
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | වැඩ අධිකාරි |