| සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශය තුල කර්මාන්ත බදු ගෙවිය යුතු ආයතනයක් විය යුතුය . (වාර්ෂීකව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කෙරේ.) |
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නැත. |
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
| සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | රු. 1000.00 |
| සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 5 |
| අවශ්‍ය ලියකියවිලි | නිවැරදිව සම්පුර්ණ කල අයදුම්පත/අදායම් පරීක්ෂක නි්දේශය /මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශය |
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
