| සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශයේ වෙළඳ බලපත්‍රයක් ලබාගතයුතු ව්‍යාපාරික ස්ථානයක් වීම (සෑම වර්ෂයකම ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ව්‍යාපාර) |
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නගර සභා පෙරටු කාර්යාලය |
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
| සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
(වැට් එකතුවේ 18%) |
| සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 05 |
| අවශ්‍ය ලියකියවිලි |
|
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
