අන්තර් පාසල් පරිසර දැනුම මිනුම තරඟය 2022- කුලියාපිටිය නගර සභාවේ පරිසර සංරක්ෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද අන්තර් පාසල්දැනුම මිනුම තරඟයේ අවසන්පුර්ව වටය 2022.11.09 දින පවත්වන ලදී. ශුරතාවය කුලි/සුරදුත බාලිකා විද්‍යාලයට හිමි වුඅතර අනු ශූරතාවය කුලි/මධ්‍ය විද්‍යාලය හිමිකරගගන්නා ලදී. සහතිකපත්‍ර හා කුසලාන පිරිනැමීම නගර සභාවේ ගරුසභාපති,ගරුනාගරිකමන්ත්රී මණ්ඩලය හා නගර සභාවේ ලේකම්ඇතුළු කාර්යය මණ්ඩලයේ සහභාගිත්වයෙන් කුලියාපිටිය නගර ශාලාවේ දී පවත්වන ලදී.

2023 අයවැය කෙටුම්පත සම්මතයි – කුලියාපිටිය නගර සභාවේ 2023 වර්ෂය සඳහා අයවැය කෙටුම්පත 2022.11.11 දින පැවැත්වීය. එහිදී අයවැය ඒකමතිකව සභාසම්මත කරන ලදී.


2023 වර් ෂයට අදාල අයවැය කෙටුම්පත
කුලියාපිටිය කනදුල්ල වැවේ හංස බෝට්ටු සවාරි – 2022.11.05 වන දින සිට

2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචිය
පුස්තකාල සාහිත්‍ය තරඟාවලිය
අපි වෙනස් වී රට වෙනස් කරමු …..

කුලියාපිටිය නව පොදු වෙළඳපල ව්‍යාපාරික ස්ථාන බදු දීමේ නිවේදනය

කුලියාපිටිය නව පොදු වෙළඳපල ව්‍යාපාරික ස්ථානබදු දීමේ නිවේදනය

