යෝග විද්යා ආසියානු කලාපීය තරඟාවලියෙන් රන්පදක්කමක් ලබාගෙන විශිෂ්ඨ ජයග්රහණයක් ලබාගත් ශ්රී යෝග පදනමේ නිර් මාතෘ අර් ජුන වික්රමආරච්චි ආචාර්යවරයාට සහ ලෝකඩ පදක්කම් 02 ක් ලබාගත් ඔහුගේ සිසුන් දෙදෙනාට කුලියාපිටිය නගර සභාවේ ගරු සභාපතිතුමා, නාගරික මන්ත්රී මණ්ඩලය, නගර සභාවේ ලේකම් ඇතුළු කාර් ය මණ්ඩලයේ උණුසුම් සුභපැතුම්….
යෝග විද්යා ආසියානු කලාපීය ජයග්‍රහණයට සුභ පැතීම
- Home
- /
- නවතම පුවත්
- /
- යෝග විද්යා ආසියානු කලාපීය...