සුදුසුකම් | පුස්තකාල සේවාව ලබා ගැනීමේ අවශ්‍යතාවය පැවතීම |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | මහජන පුස්තකාලය – කුලියාපිටිය |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | රු. 20.00 |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | සතියේ දිනවල හා සෙනසුරාදා දිනයන්හි පෙ.ව. 8.00 – ප.ව. 5.00 |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | සාමාජික ගාස්තු
|
සේවාව ලබාදීම ගතවන කාලය | – |
අවශ්‍ය ලියකියවිලි |
|
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | පුස්තකාලාධිපති |