වීථී රේඛා නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම
සුදුසුකම් |
- නගර සභාවට වරිපනම් බදු හිඟ නොතිබිය යුතුය.
- ඉඩමට අදාල පිඹුර නගර සභාවේ අනුමත කර තිබිය යුතුය.
- ඉඩමේ හිමිකරු හෝ ඔහු විසින් බලය පවරන ලද කෙනකු විසින් ඉල්ලීම කල යුතුය.
|
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය |
නගර සභා පෙරටු කාර්යාලය |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
ගාස්තු අය නොකෙරේ. |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් |
කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
රු. 700.00 |
සේවාව ලබාදීම ගතවන කාලය |
විනාඩි 15 |
අවශ්‍ය ලියකියවිලි |
- ඉල්ලීම් ලිපිය
- සැලැස්මේ පිටපත
- ඔප්පුවේ පිටපත
- ජාතික හැදුනුම්පතේ පිටපත
|
සේවාව භාර මාණ්ඩලික නිලධාරි |
ආදායම් ප්‍රවර්ධන නිලධාරි |