වීථී රේඛා නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම

සුදුසුකම්
  • නගර සභාවට වරිපනම් බදු හිඟ නොතිබිය යුතුය.
  • ඉඩමට අදාල පිඹුර නගර සභාවේ අනුමත කර තිබිය යුතුය.
  • ඉඩමේ හිමිකරු හෝ ඔහු විසින් බලය පවරන ලද කෙනකු විසින් ඉල්ලීම කල යුතුය.
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු රු. 700.00
සේවාව ලබාදීම ගතවන කාලය විනාඩි 15
අවශ්‍ය ලියකියවිලි
  • ඉල්ලීම් ලිපිය
  • සැලැස්මේ පිටපත
  • ඔප්පුවේ පිටපත
  • ජාතික හැදුනුම්පතේ පිටපත
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ආදායම් ප්‍රවර්ධන නිලධාරි