ගොඩනැඟිලි සැලසුම් අනුමත කර ගැනීමේ සේවාව

සුදුසුකම්
  • නගර සභා බල ප්‍රදේශයේ ඉඳිකරන ලද ගොඩනැඟිල්ලක් වීම.
  • දේපල හිමිකරුගේ නම වරිපනම් ලේඛනයේ ලේඛන ගතව තිබිය යුතුය.
  • වරිපනම් බදු / වෙනත් බදු හා ගාස්තු සඳහා හිග මුදල් නොතිබිය යුතුය.
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු නේවාසික ගාස්තු
වර්ග මීටර් 300 දක්වා – රු. 3000.00
(වැඩිවන සෑම වර්ග මිටරයකටම රු. 10/- බැගින් එකතු වේ.)
ව්‍යාපාරික ගාස්තු
වර්ග මීටර 100 දක්වා – රු. 3000.00
(වැඩිවන සෑම වර්ග මිටරයකටම රු. 20/- බැගින් එකතු වේ.)
සේවාව ලබාදීම ගතවන කාලය සති 02
අවශ්‍ය ලියකියවිලි
  • ගොඩනැගිලි අයදුම්පත්‍රය
  • ගොඩනැගිලි සැලසුමේ පිටපත් 03 ක්
සේවාව භාර මාණ්ඩලික නිලධාරි වැඩ අධිකාරි