ජල සැපයුම් සේවාව

සුදුසුකම් නගර සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වීම වරිපනම් බදු / වෙනත්බදු හා ගාස්තු සඳහා හිඟමුදල් නොතිබිය යුතුය.
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු රු. 500.00
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
  • ජල සැපයුම ලබාගැනීමට
    • නගර සභා මාර්ගයක් නම් – රු. 15,000.00
    • පළාත් මාර්ගයක් නම් – රු. 18,000.00
    • මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ගයක් නම් – රු. 22,000.00
  • ආරක්ෂිත ඇප තැන්පත්
    • ගෘහස්ථ – රු. 2500.00
    • ව්‍යාපාර – රු. 3000.00
    • ඉඳිකිරීම් – රු. 3000.00
සේවාව ලබාදීම ගතවන කාලය දින 02
අවශ්‍ය ලියකියවිලි
  • අනුකූලතා සහතිකය
  • අනුමත ගොඩනැඟිලි සැලැස්ම
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ආදායම් ප්‍රවර්ධන නිලධාරි