පරිසර බලපත්‍ර ලබාදීමේ සේවාව
සුදුසුකම් |
අංක 1685 / 11 2010-12-21 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයහි ප්‍රකාශයට පත්කල නියෝග ප්‍රකාරව සුදුසුකම් ලබන ආයතනයක් වීම |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය |
නගර සභා පෙරටු කාර්යාලය |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
- ඉල්ලුම් පත් ගාස්තුව – රු. 100.00
- අළුත් කිරීමේදී අයදුම්පත් ගාස්තුව – රු.50.00
|
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් |
කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
ආයෝජනය (රු) |
පරීක්ෂණ ගාස්තුව (රු) |
100,000 දක්වා |
250.00 |
100,001 ට වැඩි එහෙත් 200,000 දක්වා |
500.00 |
200,001 ට වැඩි එහෙත් 500,000 දක්වා |
1250.00 |
500,0001 සිට 1000,000 දක්වා |
2500.00 |
1000,000 ට වඩා වැඩි |
5000.00 |
- බලපත්‍ර ගාස්තුව රු. 1250.00
|
සේවාව ලබාදීම ගතවන කාලය |
දින 07 |
අවශ්‍ය ලියකියවිලි |
- පරිසර ආරක්ෂණ බලපත්‍ර ඉල්ලුම් පත්‍රය
- කර්මාන්තය හෝ ව්‍යාපාරය පිහිටා ඇති ස්ථානයට යන මාර්ගයේ දළ සටහන
- ව්‍යාපාරය ලියාපදිංචි කිරිමේ සහතිකය
- අදාළ ස්ථානයේ අනුමත ගොඩනැඟිලි සැලස්ම සහ අනුකූලතා සහතිකය
- ඉඩමේ පිඹුර
|
සේවාව භාර මාණ්ඩලික නිලධාරි |
පරිසර නිලධාරි |