වරිපනම් ලේඛනයේ සහතික කල පිටපතක් ලබාගැනීම
සුදුසුකම් |
- ඉල්ලුම්කරු දේපළ අයිතිකරු විය යුතුය
- නගර සභා බල ප්‍රෙද්ශයේ දේපළක් විය යුතුය.
- වරිපනම් බදු හිඟ නොතිබිය යුතුය.
|
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය |
ඉල්ලීම් ලිපියක් මඟින් ඉදිරිපත් කල යුතුය. |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
ගාස්තු අය නොකෙරේ. |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් |
කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
- පළමු තක්සේරු වර්ෂය සඳහා – රු. 200.00
- වැඩිවන තක්සේරු වර්ෂය සඳහා – රු. 25.00
- තක්සේරු වර්ෂයන් සඳහා මිශ්‍ර තැන්පත් – රු. 50.00
|
සේවාව ලබාදීම ගතවන කාලය |
විනාඩි 15 |
අවශ්‍ය ලියකියවිලි |
– |
සේවාව භාර මාණ්ඩලික නිලධාරි |
ආදායම් ප්‍රවර්ධන නිලධාරි |