වරිපනම් ලේඛනයේ සහතික කල පිටපතක් ලබාගැනීම

සුදුසුකම්
  • ඉල්ලුම්කරු දේපළ අයිතිකරු විය යුතුය
  • නගර සභා බල ප්‍රෙද්ශයේ දේපළක් විය යුතුය.
  • වරිපනම් බදු හිඟ නොතිබිය යුතුය.
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය ඉල්ලීම් ලිපියක් මඟින් ඉදිරිපත් කල යුතුය.
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
  • පළමු තක්සේරු වර්ෂය සඳහා – රු. 200.00
  • වැඩිවන තක්සේරු වර්ෂය සඳහා – රු. 25.00
  • තක්සේරු වර්ෂයන් සඳහා මිශ්‍ර තැන්පත් – රු. 50.00
සේවාව ලබාදීම ගතවන කාලය විනාඩි 15
අවශ්‍ය ලියකියවිලි
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ආදායම් ප්‍රවර්ධන නිලධාරි