| සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශයේ නම් නොකරන ලද මාර්ගයක් වීම |
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නැත. |
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
| සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| සේවාව ලබාදීම ගතවන කාලය | විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාදෙන පරිදි |
| අවශ්‍ය ලියකියවිලි | ඉල්ලීම් ලිපිය |
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | වැඩ අධිකාරි |
පරිසර බලපත්‍ර ලබාදීමේ සේවාව
| සුදුසුකම් | අංක 1685 / 11 2010-12-21 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයහි ප්‍රකාශයට පත්කල නියෝග ප්‍රකාරව සුදුසුකම් ලබන ආයතනයක් වීම | ||||||||||||
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නගර සභා පෙරටු කාර්යාලය | ||||||||||||
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |||||||||||||
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
|
||||||||||||
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. | ||||||||||||
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
|
|||||||||||||
| සේවාව ලබාදීම ගතවන කාලය | දින 07 | ||||||||||||
| අවශ්‍ය ලියකියවිලි |
|
||||||||||||
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | පරිසර නිලධාරි | ||||||||||||
කර්මාන්ත බදු අයකර ගැනීම
| සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශය තුල කර්මාන්ත බදු ගෙවිය යුතු ආයතනයක් විය යුතුය . (වාර්ෂීකව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කෙරේ.) |
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නැත. |
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
| සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | රු. 1000.00 |
| සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 10 |
| අවශ්‍ය ලියකියවිලි | ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය |
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
වෙළඳ බදු අයකර ගැනීම
| සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශය තුල වෙළඳ බදු ගෙවිය යුතු ආයතනයක් විය යුතුය. (වාර්ෂීකව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කෙරේ.) |
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නැත. |
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
| සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | රු. 1000.00 |
| සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 10 |
| අවශ්‍ය ලියකියවිලි | ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය |
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
ව්‍යාපාර බදු අයකර ගැනීම
| සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශය තුල ව්‍යාපාර බදු ගෙවිය යුතු ආයතනයක් විය යුතුය. (වාර්ෂීකව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කෙරේ.) |
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නැත. |
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
| සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | රු. 500.00 – රු. 3000.00 දක්වා |
| සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 10 |
| අවශ්‍ය ලියකියවිලි | ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය |
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
කසළ බදු අයකර ගැනීම
| සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශයට අයත් පහත සඳහන් ආයතන / ස්ථාන
(1933/40 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ iv (අ) වැනි (සම්මත අතුරු ව්‍යවස්ථාව) ගැසට් නිවේදනය) |
||||||||||||||||||||||
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නැත. | ||||||||||||||||||||||
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |||||||||||||||||||||||
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. | ||||||||||||||||||||||
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. | ||||||||||||||||||||||
|
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
|
|||||||||||||||||||||||
| සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 10 | ||||||||||||||||||||||
| අවශ්‍ය ලියකියවිලි | ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය | ||||||||||||||||||||||
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ඝණ අපද්‍රව්‍ය නිලධාරි | ||||||||||||||||||||||
වරිපනම් ලේඛනයේ සහතික කල පිටපතක් ලබාගැනීම
| සුදුසුකම් |
|
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | ඉල්ලීම් ලිපියක් මඟින් ඉදිරිපත් කල යුතුය. |
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
| සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
|
| සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 15 |
| අවශ්‍ය ලියකියවිලි | – |
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
වීථී රේඛා නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම
| සුදුසුකම් |
|
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නගර සභා පෙරටු කාර්යාලය |
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
| සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | රු. 700.00 |
| සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 15 |
| අවශ්‍ය ලියකියවිලි |
|
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
අනතුරුදායක ගස් ඉවත්කිරීමේ සේවාව
| සුදුසුකම් | අදාල අනතුරුදායක ගස පිළිබඳ ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කල යුතුය |
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | ඉල්ලුම් පත්‍රයක් නොමැත. |
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
| සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| සේවාව ලබාදීම ගතවන කාලය | දින 07 |
| අවශ්‍ය ලියකියවිලි | ඉල්ලීම් ලිපිය |
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | වැඩ අධිකාරි |
දැන්වීම් / බැනර් / කටවුට් සේවාව
| සුදුසුකම් | කුලියාපිටිය නගර සභා බල ප්‍රදේශයේ ප්රචාරක දැනවීමක් ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවය |
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නගර සභා පෙරටු කාර්යාලය |
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
| සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
තාවකාලික මාර්ග සඳහා
|
| සේවාව ලබාදීම ගතවන කාලය | දින 01 |
| අවශ්‍ය ලියකියවිලි |
|
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |