ආදාහනාගාර හා සුසාන භූමි සේවාව

සුදුසුකම් මරණ පරීක්ෂකවරයෙකුගේ අත්සනින් හා නිල මුද්‍රාව මඟින් සහතික කල මරණ සහතික පත්‍රයේ මුල් පිටපත.
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය ආදාහනාගාර / නගර සභා පෙරටු කාර්යාලය.
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන්
  • කාර්යාල දිනවල – නගර සභා පෙරටුකාර්යාලය
  • නිවාඩු දිනයන්හි – ආදාහනාගාරය
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
  • නගර සභා බල ප්‍රදේශය තුල පදිංචිකරුවකුගේ ආදාහනයක් සඳහා රු. 8000.00
  • බල ප්‍රදේශයෙන් පිටත පදිංචිකරුවකුගේ ආදාහනයක් සඳහා රු. 9000.00
සේවාව ලබාදීම ගතවන කාලය විනාඩි 20
අවශ්‍ය ලියකියවිලි මරණ පරීක්ෂකවරයෙකුගේ අත්සනින් හා නිල මුද්‍රාව මඟින් සහතික කල මරණ සහතිකය නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත.
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ආදායම් ප්‍රවර්ධන නිලධාරි.