නගර ශාලාව ලබාදීමේ සේවාව

සුදුසුකම් නගර ශාලාවේ සේවය ලබාගැනීමට අවශ්‍යතාවය පවතින ආයතනයක් හෝ පුද්ගලයෙකු.
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු

නගර ශාලා ගාස්තු රු.
සම්මන්ත්‍රණයක්/අධ්‍යාපනික වැඩසටහනක් 8,000.00
පුද්ගලයෙකු විසින් හෝ පෞද්ගලික ආයතනයක් විසින් පවත්වන සුහද හමුවක් /රැස්වීමක් / ප්‍රසංගයක් 12,000.00
චිත්‍ර ප්‍රදර්ශනයක්/පෙරහුරුවක්/ත්‍යාග ප්‍රදානෝත්සවයක්/අත්කම් ප්‍රදර්ශනයක් 6,000.00
කළඑළි දැක්මක් 7,500.00
දේශපාලන රැස්වීමක් 6,500.00
පොත් ප්‍රදර්ශනයක් 7,000.00
වාණිජ ප්‍රදර්ශනයක් (පෞද්ගලික ආයතන) 15.000.00
රාජ්‍ය අමාත්‍ය/දෙපාර්තමේන්තු/ව්‍යවස්ථාපිත මණ්ඩල මඟින් සෘජුවම කරන ප්‍රදර්ශන 10,000.00
ආබාධිත/අඳ/ගොළු බිහිරි රැස්වීම් 1,500.00
දානමය කටයුත්තක්/ආගමික උත්සවයක් හෝ වැඩසටහනක් හෝ රාජ්‍ය, ස්වේච්ජා හෝ ප්‍රජා සංවිධාන රැස්වීමක්/සුහද හමුවක් 5,000.00
කරාටේ සංදර්ශනයක් 8,000.00
සිනමා/වේදිකා හෝ ඕනෑම ආකාරයේ සංදර්ශනයක් 15,000.00
විවාහ මංගල උත්සවයක් නගර සීමාව තුල 15,000.00
විවාහ මංගල උත්සවයක් නගර සීමාවෙන් පිටත 17,500.00
ළමා නිර්මාණ ප්‍රදර්ශනයක් 7,500.00
නගර ශාලා තැන්පත් වශයෙන් අය කරන මුදල 5,000.00
නගර ශාලා ඇතුළත අමතර බල්බ් වැල් දැමීම සඳහා අය කරන මුදල 2,000.00
නගර ශාලා පිටත අමතර බල්බ් වැල් දැමීම සඳහා අය කරන මුදල 4,000.00
රාත්‍රී කාලය නගර ශාලාවෙහි නැවතීම සඳහා අය කරන මුදල 3,000.00
සැරසිලි කටයුතු සඳහා ලබාදෙනු ලබන පැය 02 ට අමතරව ගතවන සෑම පැයක් සඳහාම අය කරන මුදල 1,000.00
සේවාව ලබාදීම ගතවන කාලය විනාඩි 15
අවශ්‍ය ලියකියවිලි
  • ජාතික හැදුනුම්පතේ ජායා පිටපතක්
  • රාජ්‍ය ආයතනයකින් ඉල්ලුම් කරන්නේ නම් ලිපි ශීර්ෂ ඇතුලත් ඉල්ලීම් ලිපිය
  • නිවැරදිව සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ආදායම් ප්‍රවර්ධන නිලධාරි