වෙළඳ බලපත්‍ර ලබාදීමේ සේවාව

සුදුසුකම් නගර සභා බල ප්‍රදේශයේ වෙළඳ බලපත්‍රයක් ලබාගතයුතු ව්‍යාපාරික ස්ථානයක් වීම (සෑම වර්ෂයකම ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ව්‍යාපාර)
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
  • බලපත්‍ර ගාස්තු – රු. 1000.00
  • මුද්දර ගාස්තු – රු. 100.00
  • සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් ආපනශාලා නවාතැන්පල යන ස්ථාන සඳහා පෙර වර්ෂයේ ආදායම මත 1% ක ගාස්තුවක් අයකරනු ලැබේ.
සේවාව ලබාදීම ගතවන කාලය විනාඩි 05
අවශ්‍ය ලියකියවිලි
  • නිවැරදිව සම්පුර්ණ කරන ලද ඉල්ලුම්පත
  • ආදායම් පරීක්ෂකගේ නිර්දේශය
  • මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ නිර්දේශය
  • සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් අපන ශාල නවාතැන්පල වල සඳහා පෙර වර්ෂයේ ලැබිම් සනාත කිරිම සඳහා වාර්ෂික ගිණුම් වාර්තාව (බලයලත් ගණකාධිවරයෝ සහතික කරන ලද).
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ආදායම් ප්‍රවර්ධන නිලධාරි