ආහාර පරිහරණය කරන ආයතන ශ්‍රේණිගත කර අදාල සහතිකපත්නි කුත්කිරීමේ වැඩසටහන

ආහාර පරිහරණය කරන ආයතන ශ්‍රේණිගත කර අදාල සහතිකපත්නි කුත්කිරීමේ වැඩසටහනක් කුලියාපිටිය නගර ශාලාවේදී 2021.03.23 දින පැවැත්වීම

Published
Categorized as Latest News

ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීම

සේවාව ලබා ගත හැකි වේලාවන් ආයුර්වේද බෙහෙත් ශාලාවෙන් සේවාව ලබාගැනීමට හැකියාව පවති.
සේවාව ලබා ගත හැකි ක්‍රමය
  • සතියේ දිනවල – පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
  • සෙනසුරාදා දිනවල – පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා

කොම්පෝස්ට් පොහොර අලෙවිය

සේවාව ලබා ගත හැකි වේලාවන් කාර්යාලීය වේලාවන් තුල මිලදී ගැනීම් කල හැකිය.
සේවාව ලබා ගත හැකි ක්‍රමය
  • කොම්පොස්ට් පොහොර අලෙවි සැලෙන් පහත සඳහන් ගාස්තු ගෙවා මිලදී ගතහැක.
  • කොම්පෝස්ට් පොහොර 1 kg කට රු. 12.00 බැගින් අයකරනු ලැබේ.

පෙර පාසල් සේවාව

සුදුසුකම් වයස අවු. 3 ට වැඩි 5 ට අඩු වයස් කාණ්ඩයේ දරුවන්
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය තිළිණ පෙර පාසල, මිගහකොටුව
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු කාලය ළමුන් ඇතුලත් කරන වර්ෂයට පෙර වර්ෂයේ ජුලි මාසයහි අයදුම්පත් ඉදිරිපත් කල යුතුය.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු වාර්ෂික ගාස්තුව

  • නගර සීමාව තුල – රු. 1000.00
  • බල ප්‍රදේශයෙන් පිටත – රු. 4600.00
අවශ්‍ය ලියකියවිලි
  • උප්පැන්න සහතිකයේ ජායා පිටපතක්
  • පදිංචිය සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරි සහතිකය
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ප්‍රජා සංවර්ධන නිලධාරි

පුස්තකාල සේවාව

සුදුසුකම් පුස්තකාල සේවාව ලබා ගැනීමේ අවශ්‍යතාවය පැවතීම
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය මහජන පුස්තකාලය – කුලියාපිටිය
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු රු. 20.00
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් සතියේ දිනවල හා සෙනසුරාදා දිනයන්හි පෙ.ව. 8.00 – ප.ව. 5.00
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු සාමාජික ගාස්තු

  • ඇපකරු වරිපනම් බදු ගෙවන්නෙකු නම් – රු. 100.00
  • ඇපකරු වරිපනම් බදු නොගෙවන්නනෙකු නම් – රු. 150.00
  • ඇපකරුවෙකු නොමැති ඉල්ලුම්කරුවන් සඳහා
  • විශේෂිත සාමාජික ගාස්තු රු. – 1500.00
සේවාව ලබාදීම ගතවන කාලය
අවශ්‍ය ලියකියවිලි
  • නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත
  • පදිංචිය සනාථ කිරීමේ ග්‍රාම නිලධාරි සහතිකය
සේවාව භාර මාණ්ඩලික නිලධාරි පුස්තකාලාධිපති

අනුකූලතා සහතික නිකුත් කිරීමේ සේවාව

සුදුසුකම් නගර සභාවේ අනුමැතිය සහිතව ඉඳිකල ගොඩනැඟිල්ලක් විම වරිපනම් බදු /වෙනත් බදු හා ගාස්තු සඳහා හිඟමුදල් නොතිබිය යුතුය.
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාල
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු නේවාසික

  • වර්ග මීටර් 300 දක්වා – රු. 3000.00
    (වැඩිවන සෑමවර්ග මීටරයකටම – රු. 10/- බැගින් එකතු වේ.)

ව්‍යාපාරික

  • වර්ග මීටර් 100 දක්වා – රු. 3000.00
    (වැඩිවන සෑම වර්ග මීටරයකටම – රු. 20/-බැගින් එකතු වේ.)
සේවාව ලබාදීම ගතවන කාලය සති 02
අවශ්‍ය ලියකියවිලි නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත
සේවාව භාර මාණ්ඩලික නිලධාරි වැඩ අධිකාරි

ජල බවුසරය ලබාදීමේ සේවාව

සුදුසුකම් ජලය ලබාගැනීමේ අවශ්‍යතාවය පැවතීම
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය ඉල්ලුම් පත්‍රයක් නොමැත.
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ජල බවුසරයක් සඳහා – රු. 1500.00
සේවාව ලබාදීම ගතවන කාලය විනාඩි 20
අවශ්‍ය ලියකියවිලි ඉල්ලීම් ලිපිය
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ආදායම් ප්‍රවර්ධන නිලධාරි

ජල සැපයුම් සේවාව

සුදුසුකම් නගර සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වීම වරිපනම් බදු / වෙනත්බදු හා ගාස්තු සඳහා හිඟමුදල් නොතිබිය යුතුය.
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු රු. 500.00
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
  • ජල සැපයුම ලබාගැනීමට
    • නගර සභා මාර්ගයක් නම් – රු. 15,000.00
    • පළාත් මාර්ගයක් නම් – රු. 18,000.00
    • මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ගයක් නම් – රු. 22,000.00
  • ආරක්ෂිත ඇප තැන්පත්
    • ගෘහස්ථ – රු. 2500.00
    • ව්‍යාපාර – රු. 3000.00
    • ඉඳිකිරීම් – රු. 3000.00
සේවාව ලබාදීම ගතවන කාලය දින 02
අවශ්‍ය ලියකියවිලි
  • අනුකූලතා සහතිකය
  • අනුමත ගොඩනැඟිලි සැලැස්ම
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ආදායම් ප්‍රවර්ධන නිලධාරි