බිම්කට්ටි සැලසුම් අනුමත කර ගැනීමේ සේවාව

සුදුසුකම්
  • නගර සභා බල ප්‍රදේශයේ ඉඳිකරන ලද ගොඩනැඟිල්ලක් වීම
  • දේපල හිමිකරුගේ නම වරිපනම් ලේඛනයේ ලේඛන ගතව තිබිය යුතුය.
  • වරිපනම් බදු වෙනත් බදු හා ගාස්තු සඳහා හිග මුදල් නොතිබිය යුතුය.
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු නේවාසික ගාස්තු
වර්ග මීටර් 300 දක්වා – රු. 3000.00
(වැඩිවන සෑම වර්ග මිටරයකටම රු. 10/- බැගින් එකතු වේ.)
ව්‍යාපාරික ගාස්තු
වර්ග මීටර 100 දක්වා – රු. 3000.00
(වැඩිවන සෑම වර්ග මිටරයකටම රු. 20/- බැගින් එකතු වේ.)
සේවාව ලබාදීම ගතවන කාලය සති 02
අවශ්‍ය ලියකියවිලි
  • ගොඩනැගිලි අයදුම්පත්‍රය
  • ගොඩනැගිලි සැලසුමේ පිටපත් 03 ක්
සේවාව භාර මාණ්ඩලික නිලධාරි වැඩ අධිකාරි

ගොඩනැඟිලි සැලසුම් අනුමත කර ගැනීමේ සේවාව

සුදුසුකම්
  • නගර සභා බල ප්‍රදේශයේ ඉඳිකරන ලද ගොඩනැඟිල්ලක් වීම.
  • දේපල හිමිකරුගේ නම වරිපනම් ලේඛනයේ ලේඛන ගතව තිබිය යුතුය.
  • වරිපනම් බදු / වෙනත් බදු හා ගාස්තු සඳහා හිග මුදල් නොතිබිය යුතුය.
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු නේවාසික ගාස්තු
වර්ග මීටර් 300 දක්වා – රු. 3000.00
(වැඩිවන සෑම වර්ග මිටරයකටම රු. 10/- බැගින් එකතු වේ.)
ව්‍යාපාරික ගාස්තු
වර්ග මීටර 100 දක්වා – රු. 3000.00
(වැඩිවන සෑම වර්ග මිටරයකටම රු. 20/- බැගින් එකතු වේ.)
සේවාව ලබාදීම ගතවන කාලය සති 02
අවශ්‍ය ලියකියවිලි
  • ගොඩනැගිලි අයදුම්පත්‍රය
  • ගොඩනැගිලි සැලසුමේ පිටපත් 03 ක්
සේවාව භාර මාණ්ඩලික නිලධාරි වැඩ අධිකාරි

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ සේවාව

කසළ කළමනාකරණ කාල සටහන කසළ එකතු කිරීමේ මාර්ග සහ දිනයන් – නගර සභා බල ප්‍රදේශ

වාහන අංකය මාර්ගය දිරන කසල ගන්නා දිනය නොදිරන කසල ගන්නා දිනය
49-6008 කො.අ.-05-06-07-08

  • හෙට්ටිපොල පාර, දකුණු පස අතුරු මාවත් කුරුණෑගල පාර, අතුරු මාවත්, දිරාපත්වන කසළ
  • කුරුණෑගල පාර, හෙට්ටිපොල පාර, මෝචරිය පාර, සතිපොල වෙන් කරන ලද කසළ
  • කුරුණෑගල පාර, හෙට්ටිපොල පාර, ප්‍රධාන පාරවල් වල පමණක් වෙන් කරන ලද කසළ
  • හෙට්ටිපොල පාර, දකුණු පස අතුරු මාවත් කුරුණෑගල පාර, අතුරු මාවත්, දිරාපත්වන කසළ
  • කුරුණෑගල පාර, හෙට්ටිපොල පාර, ප්‍රධාන පාරවල් වල පමණක් වෙන් කරන ලද කසළ

කො.අ-01 සිට 09 දක්වා

  • කුරුණෑගල, හෙට්ටිපොල, මාදම්පේ, පන්නල, විද්‍යාල මාවත, තිස්ස මාවත, මෝචරිය පාර රෝහල, උසාවිය හා තානායම පාර රෝහල උසාවිය හා තානායම පාර ප්‍රධාන පාරවල වෙන්කරන ලද කසළ

කො.අ-05/06/07/08

  • කුරුණෑගල පාර, හෙට්ටිපොල පාර, මෝචරිය පාර, සතිපොල වෙන් කරනලද කසළ
සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා
R.A.8780 කො.අ.02/03/04

  • වට රවුම් සිට මාදම්පෙ පාර සොහොන කඩේ හංදිය දක්වා අතුරු මාවත් වල දිරාපත් වන කසළ

කො.අ.-04/03/02/01/09

  • වට රවුමේ සිට මාදම්පේ, පන්නල, තිස්ස මාවත, විද්‍යාල මාවත, උසාවිය හා තානායම යන පාර වල වෙන් කරන ලඳ කසළ

කො.අ.-02/03/04

  • වට රවුම් සිට මාදම්පෙ පාර සොහොන කඩේ හංදිය දක්වා ප්‍රධාන පාර, මෝචරිය පාර තිස්ස මාවත සතිපොළ වෙන් කරන ලද කසළ
  • වට රවුම් සිට මාදම්පෙ පාර සොහොන කඩේ හංදිය දක්වා අතුරු මාවත් වල දිරාපත් වන කසළ
    වට රවුම් සිට මාදම්පෙ පාර සොහොන කඩේ හංදිය දක්වා ප්‍රධාන පාර, මෝචරිය පාර තිස්ස මාවත සතිපොළ වෙන් කරන ලද කසළ
  • ප්‍රධාන පාර හැර වට රවුම සිට මාදම්පේ පාර සොහොන කඩේ හංදිය දක්වා අතුරු මාවත් වල නොදිරන කසළ (1 හා 3 සති වල පමණි)

කො.අ.-01/02/03/04/09

  • වට රවුම සිට ප්‍රධාන පාර වල පමණක් මාදම්පේ පන්නල, උසාවිය, හ‍රහා තානායම පාර විද්‍යාල මාවත වෙන් කරන ලද කසළ
සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, ඉරිදා සෙනසුරාදා (1 හා 3 සති වල පමණි)
270/2144 කො.අ.01 සිට 09

  • කුරුණෑගල, හෙට්ටිපොල, මාදම්පේ, පන්නල, විද්‍යාල මාවත, තිස්ස මාවත, මෝචරිය පාර රෝහල, උසාවිය හා තානායම පාර රෝහල උසාවිය හා තානායම පාර ප්‍රධාන පාරවල වෙන්කරන ලද කසළ

කො.අ.-01/02/09

  • සොහොනකඩේ හංදිය සිට මාදම්පේ, පන්නල විද්‍යාල මාවත ප්‍රධාන පාර හැර අතුරු මාවතු සියල්ලගේම දිරාපත් වන කසළ
  • පන්නල උසාවිය හා තානායම පාර විද්‍යාල මාවත, ප්‍රධාන පාරවල වෙන්කරන ලද කසළ

කො.අ.-01 සිට 09

  • කුරුණෑගල, හෙට්ටිපොල, මාදම්පේ, පන්නල, විද්‍යාල මාවත, තිස්ස මාවත, මෝචරිය පාර රෝහල, උසාවිය හා තානායම පාර රෝහල පාරවල වෙන්කරන ලද කසළ

කො.අ.-01/02/09

  • සොහොනකඩේ හංදිය සිට මාදම්පේ, පන්නල පාර, විද්‍යාල මාවත, උසාවිය පාර, තානායම පාර යන පාරවල වෙන්කරන ලද කසළ

කො.අ.-01/02/09

  • සොහොනකඩේ හංදිය සිට මාදම්පේ, පන්නල පාර, විද්‍යාල මාවත, ප්‍රධාන පාර හැර අතුරු මාවත් වල දිරාපත් වන කසළ

කො.අ.-01/02/05/06/07/08/09

  • 1 සහ 3 වන ඉරිදා කුරුණෑගල, හෙට්ටිපොල පාර අතුරු මාවත්වල නොදිරන කසළ
  • 2 වන 4 වන ඉරිදා සොහොනකඩේ හංදිය සිට මීගහකොටුව, පන්නල පාර, මාදම්පේ පාර, විද්‍යාල මාවත වල නොදිරන කසළ
සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා 1 සහ 3 වන ඉරිදා, 2 වන 4 වන ඉරිදා

වෙළඳ බලපත්‍ර ලබාදීමේ සේවාව

සුදුසුකම් නගර සභා බල ප්‍රදේශයේ වෙළඳ බලපත්‍රයක් ලබාගතයුතු ව්‍යාපාරික ස්ථානයක් වීම (සෑම වර්ෂයකම ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ව්‍යාපාර)
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
  • බලපත්‍ර ගාස්තු – රු. 1000.00
  • මුද්දර ගාස්තු – රු. 100.00
  • සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් ආපනශාලා නවාතැන්පල යන ස්ථාන සඳහා පෙර වර්ෂයේ ආදායම මත 1% ක ගාස්තුවක් අයකරනු ලැබේ.
සේවාව ලබාදීම ගතවන කාලය විනාඩි 05
අවශ්‍ය ලියකියවිලි
  • නිවැරදිව සම්පුර්ණ කරන ලද ඉල්ලුම්පත
  • ආදායම් පරීක්ෂකගේ නිර්දේශය
  • මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ නිර්දේශය
  • සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් අපන ශාල නවාතැන්පල වල සඳහා පෙර වර්ෂයේ ලැබිම් සනාත කිරිම සඳහා වාර්ෂික ගිණුම් වාර්තාව (බලයලත් ගණකාධිවරයෝ සහතික කරන ලද).
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ආදායම් ප්‍රවර්ධන නිලධාරි

නගර ශාලාව ලබාදීමේ සේවාව

සුදුසුකම් නගර ශාලාවේ සේවය ලබාගැනීමට අවශ්‍යතාවය පවතින ආයතනයක් හෝ පුද්ගලයෙකු.
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු

නගර ශාලා ගාස්තු රු.
සම්මන්ත්‍රණයක්/අධ්‍යාපනික වැඩසටහනක් 8,000.00
පුද්ගලයෙකු විසින් හෝ පෞද්ගලික ආයතනයක් විසින් පවත්වන සුහද හමුවක් /රැස්වීමක් / ප්‍රසංගයක් 12,000.00
චිත්‍ර ප්‍රදර්ශනයක්/පෙරහුරුවක්/ත්‍යාග ප්‍රදානෝත්සවයක්/අත්කම් ප්‍රදර්ශනයක් 6,000.00
කළඑළි දැක්මක් 7,500.00
දේශපාලන රැස්වීමක් 6,500.00
පොත් ප්‍රදර්ශනයක් 7,000.00
වාණිජ ප්‍රදර්ශනයක් (පෞද්ගලික ආයතන) 15.000.00
රාජ්‍ය අමාත්‍ය/දෙපාර්තමේන්තු/ව්‍යවස්ථාපිත මණ්ඩල මඟින් සෘජුවම කරන ප්‍රදර්ශන 10,000.00
ආබාධිත/අඳ/ගොළු බිහිරි රැස්වීම් 1,500.00
දානමය කටයුත්තක්/ආගමික උත්සවයක් හෝ වැඩසටහනක් හෝ රාජ්‍ය, ස්වේච්ජා හෝ ප්‍රජා සංවිධාන රැස්වීමක්/සුහද හමුවක් 5,000.00
කරාටේ සංදර්ශනයක් 8,000.00
සිනමා/වේදිකා හෝ ඕනෑම ආකාරයේ සංදර්ශනයක් 15,000.00
විවාහ මංගල උත්සවයක් නගර සීමාව තුල 15,000.00
විවාහ මංගල උත්සවයක් නගර සීමාවෙන් පිටත 17,500.00
ළමා නිර්මාණ ප්‍රදර්ශනයක් 7,500.00
නගර ශාලා තැන්පත් වශයෙන් අය කරන මුදල 5,000.00
නගර ශාලා ඇතුළත අමතර බල්බ් වැල් දැමීම සඳහා අය කරන මුදල 2,000.00
නගර ශාලා පිටත අමතර බල්බ් වැල් දැමීම සඳහා අය කරන මුදල 4,000.00
රාත්‍රී කාලය නගර ශාලාවෙහි නැවතීම සඳහා අය කරන මුදල 3,000.00
සැරසිලි කටයුතු සඳහා ලබාදෙනු ලබන පැය 02 ට අමතරව ගතවන සෑම පැයක් සඳහාම අය කරන මුදල 1,000.00
සේවාව ලබාදීම ගතවන කාලය විනාඩි 15
අවශ්‍ය ලියකියවිලි
  • ජාතික හැදුනුම්පතේ ජායා පිටපතක්
  • රාජ්‍ය ආයතනයකින් ඉල්ලුම් කරන්නේ නම් ලිපි ශීර්ෂ ඇතුලත් ඉල්ලීම් ලිපිය
  • නිවැරදිව සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ආදායම් ප්‍රවර්ධන නිලධාරි

ආදාහනාගාර හා සුසාන භූමි සේවාව

සුදුසුකම් මරණ පරීක්ෂකවරයෙකුගේ අත්සනින් හා නිල මුද්‍රාව මඟින් සහතික කල මරණ සහතික පත්‍රයේ මුල් පිටපත.
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය ආදාහනාගාර / නගර සභා පෙරටු කාර්යාලය.
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන්
  • කාර්යාල දිනවල – නගර සභා පෙරටුකාර්යාලය
  • නිවාඩු දිනයන්හි – ආදාහනාගාරය
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
  • නගර සභා බල ප්‍රදේශය තුල පදිංචිකරුවකුගේ ආදාහනයක් සඳහා රු. 8000.00
  • බල ප්‍රදේශයෙන් පිටත පදිංචිකරුවකුගේ ආදාහනයක් සඳහා රු. 9000.00
සේවාව ලබාදීම ගතවන කාලය විනාඩි 20
අවශ්‍ය ලියකියවිලි මරණ පරීක්ෂකවරයෙකුගේ අත්සනින් හා නිල මුද්‍රාව මඟින් සහතික කල මරණ සහතිකය නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත.
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ආදායම් ප්‍රවර්ධන නිලධාරි.

වීථී පහන් ආලෝකකරණ සේවාව

සුදුසුකම් නව වීථී පහනක් සවිකිරීම – ලිඛීත ඉල්ලීමක් සිදුකිරීම
වීථී පහන් අළුත්වැඩියාව – ලිඛිත ඉල්ලීම / දුරකථනය මඟින් දැනුම් දීම
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය ඉල්ලුම් පත්‍රයක් නොමැත.
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
සේවාව ලබාදීම ගතවන කාලය දින 02
අවශ්‍ය ලියකියවිලි
සේවාව භාර මාණ්ඩලික නිලධාරි වැඩ අධිකාරි

ක්‍රීඩා පිටි ලබාදීමේ සේවාව

සුදුසුකම් ක්‍රීඩා පිටියේ අවශ්‍යතාවය පවතින පුද්ගලයෙක් හෝ ආයතනයක්
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
  • පාසැල් සංදර්ශන සඳහා – රු. 3000.00
  • අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් සඳහා – රු. 5500.00
  • සංගීත සංදර්ශන සඳහා – රු. 12000.00
  • ක්‍රීඩා උත්සව සඳහා – රු. 3000.00
  • භූමිය වෙන්කිරීමේ තැන්පතු – රු. 3000.00
  • සැණකෙළි සඳහා – රු. 6000.00
සේවාව ලබාදීම ගතවන කාලය විනාඩි 15
අවශ්‍ය ලියකියවිලි
  • ජාතික හැදුනුම්පතේ පිටපතක්
  • රාජ්‍ය ආයතනයකින් ඉල්ලුම් කරන්නේනම් ලිපි ශීර්ෂය ඇතුලත් ඉල්ලීම් ලිපිය
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ආදායම් ප්‍රවර්ධන නිලධාරි

ගලී රථය ලබාදීමේ සේවාව

සුදුසුකම් ගලි රථයේ සේවාව අවශ්‍ය අවස්ථාවලදී
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගලි බවුසර් ධාරිතාව –
ලීටර් 3800 – රු. 4000.00
ලීටර් 1800 – රු. 2600.00
(වැඩිවන සෑම ලෝඩ් 01 ක් සඳහා රු.1250 ක් හා නගර සීමාවෙන් පිටත යාමට හා ඒමට සෑම කි.මි.1 ට රු. 80 බැගින් අය කෙරේ.)
සේවාව ලබාදීම ගතවන කාලය දින 01
අවශ්‍ය ලියකියවිලි ගලිරථ සේවාව ලබාගැනීම සඳහා නගර සභාව වෙත මුදල්ගෙවා ලබාගන්නා ලද මුදල් කුවිතාන්සිය
සේවාව භාර මාණ්ඩලික නිලධාරි මහජන සෞඛ්‍ය පරීක්ෂක