සුදුසුකම් |
|
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නගර සභා පෙරටු කාර්යාලය |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | නේවාසික ගාස්තු වර්ග මීටර් 300 දක්වා – රු. 3000.00 (වැඩිවන සෑම වර්ග මිටරයකටම රු. 10/- බැගින් එකතු වේ.) ව්‍යාපාරික ගාස්තු වර්ග මීටර 100 දක්වා – රු. 3000.00 (වැඩිවන සෑම වර්ග මිටරයකටම රු. 20/- බැගින් එකතු වේ.) |
සේවාව ලබාදීම ගතවන කාලය | සති 02 |
අවශ්‍ය ලියකියවිලි |
|
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | වැඩ අධිකාරි |
ගොඩනැඟිලි සැලසුම් අනුමත කර ගැනීමේ සේවාව

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ සේවාව
කසළ කළමනාකරණ කාල සටහන කසළ එකතු කිරීමේ මාර්ග සහ දිනයන් – නගර සභා බල ප්‍රදේශ
වාහන අංකය | මාර්ගය | දිරන කසල ගන්නා දිනය | නොදිරන කසල ගන්නා දිනය |
49-6008 | කො.අ.-05-06-07-08
කො.අ-01 සිට 09 දක්වා
කො.අ-05/06/07/08
|
සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා | |
R.A.8780 | කො.අ.02/03/04
කො.අ.-04/03/02/01/09
කො.අ.-02/03/04
කො.අ.-01/02/03/04/09
|
සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, ඉරිදා | සෙනසුරාදා (1 හා 3 සති වල පමණි) |
270/2144 | කො.අ.01 සිට 09
කො.අ.-01/02/09
කො.අ.-01 සිට 09
කො.අ.-01/02/09
කො.අ.-01/02/09
කො.අ.-01/02/05/06/07/08/09
|
සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා | 1 සහ 3 වන ඉරිදා, 2 වන 4 වන ඉරිදා |
වෙළඳ බලපත්‍ර ලබාදීමේ සේවාව
සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශයේ වෙළඳ බලපත්‍රයක් ලබාගතයුතු ව්‍යාපාරික ස්ථානයක් වීම (සෑම වර්ෂයකම ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ව්‍යාපාර) |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නගර සභා පෙරටු කාර්යාලය |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
|
සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 05 |
අවශ්‍ය ලියකියවිලි |
|
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
නගර ශාලාව ලබාදීමේ සේවාව
සුදුසුකම් | නගර ශාලාවේ සේවය ලබාගැනීමට අවශ්‍යතාවය පවතින ආයතනයක් හෝ පුද්ගලයෙකු. | ||||||||||||||||||||||||||||||||||||||||||
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නගර සභා පෙරටු කාර්යාලය | ||||||||||||||||||||||||||||||||||||||||||
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |||||||||||||||||||||||||||||||||||||||||||
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. | ||||||||||||||||||||||||||||||||||||||||||
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. | ||||||||||||||||||||||||||||||||||||||||||
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
|
|||||||||||||||||||||||||||||||||||||||||||
සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 15 | ||||||||||||||||||||||||||||||||||||||||||
අවශ්‍ය ලියකියවිලි |
|
||||||||||||||||||||||||||||||||||||||||||
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
ආදාහනාගාර හා සුසාන භූමි සේවාව
සුදුසුකම් | මරණ පරීක්ෂකවරයෙකුගේ අත්සනින් හා නිල මුද්‍රාව මඟින් සහතික කල මරණ සහතික පත්‍රයේ මුල් පිටපත. |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | ආදාහනාගාර / නගර සභා පෙරටු කාර්යාලය. |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් |
|
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
|
සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 20 |
අවශ්‍ය ලියකියවිලි | මරණ පරීක්ෂකවරයෙකුගේ අත්සනින් හා නිල මුද්‍රාව මඟින් සහතික කල මරණ සහතිකය නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත. |
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි. |
වීථී පහන් ආලෝකකරණ සේවාව
සුදුසුකම් | නව වීථී පහනක් සවිකිරීම – ලිඛීත ඉල්ලීමක් සිදුකිරීම වීථී පහන් අළුත්වැඩියාව – ලිඛිත ඉල්ලීම / දුරකථනය මඟින් දැනුම් දීම |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | ඉල්ලුම් පත්‍රයක් නොමැත. |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
සේවාව ලබාදීම ගතවන කාලය | දින 02 |
අවශ්‍ය ලියකියවිලි | – |
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | වැඩ අධිකාරි |
ක්‍රීඩා පිටි ලබාදීමේ සේවාව
සුදුසුකම් | ක්‍රීඩා පිටියේ අවශ්‍යතාවය පවතින පුද්ගලයෙක් හෝ ආයතනයක් |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නගර සභා පෙරටු කාර්යාලය |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
|
සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 15 |
අවශ්‍ය ලියකියවිලි |
|
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
ගලී රථය ලබාදීමේ සේවාව
සුදුසුකම් | ගලි රථයේ සේවාව අවශ්‍ය අවස්ථාවලදී |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නගර සභා පෙරටු කාර්යාලය |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගලි බවුසර් ධාරිතාව – ලීටර් 3800 – රු. 4000.00 ලීටර් 1800 – රු. 2600.00 (වැඩිවන සෑම ලෝඩ් 01 ක් සඳහා රු.1250 ක් හා නගර සීමාවෙන් පිටත යාමට හා ඒමට සෑම කි.මි.1 ට රු. 80 බැගින් අය කෙරේ.) |
සේවාව ලබාදීම ගතවන කාලය | දින 01 |
අවශ්‍ය ලියකියවිලි | ගලිරථ සේවාව ලබාගැනීම සඳහා නගර සභාව වෙත මුදල්ගෙවා ලබාගන්නා ලද මුදල් කුවිතාන්සිය |
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | මහජන සෞඛ්‍ය පරීක්ෂක |
ජල සේවාව පවත්වාගෙන යාම
This page is under construction