සුදුසුකම් | වයස අවු. 3 ට වැඩි 5 ට අඩු වයස් කාණ්ඩයේ දරුවන් |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | තිළිණ පෙර පාසල, මිගහකොටුව |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු කාලය | ළමුන් ඇතුලත් කරන වර්ෂයට පෙර වර්ෂයේ ජුලි මාසයහි අයදුම්පත් ඉදිරිපත් කල යුතුය. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | වාර්ෂික ගාස්තුව
|
අවශ්‍ය ලියකියවිලි |
|
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ප්‍රජා සංවර්ධන නිලධාරි |