නිදහස් ආයුර්වේදය

සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරිමේ අරමුණින් රෝගිවුවන්ට ආයුර්වේද ප්‍රතිකාර මගින් සුවපත් කිරිම සදහා නගර සභාව විසින් නිදහස් ආයුර්වේදයක් ක්‍රියාත්මක කරනු ලබයි.

ස්ථානය – සුභාරතිපුර, කුලියාපිටිය.

ප්‍රතිකාර සිදුකරනු ලබන වේලාව

  • සතියේ දින පෙ.ව 8.15 – ප.ව 4.15 දක්වා
  • සෙනසුරාදා පෙ.ව 8.30 – පෙ.ව12.30 දක්වා

වැඩිදුර විමසිම් – ආයුර්වේද වෛද්‍ය නිලධාරි චන්දන ගමගේ මහතා

දුරකථන අංකය – +94 37 494 78 53