සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචිය -2026
කොන්ත්_රාත්කරුවන් සැපයුම්කරුවන් 2026 පුවත්පත් දැන්වීම
Read Moreපුස්තකාල සාහිත්‍ය තරඟාවලිය – 2025
පුස්තකාල සාහිත්_ය තරග 2025 ආකෘතිය – / 2025 සාහිත්‍ය අයදුම්පත
Read Moreයෝග විද්‍යා ආසියානු කලාපීය ජයග්‍රහණයට සුභ පැතීම
යෝග විද්‍යා ආසියානු කලාපීය තරඟාවලියෙන් රන්පදක්කමක් ලබාගෙන විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් ශ්‍රී යෝග පදනමේ නිර් මාතෘ අර් ජුන වික්‍රමආරච්චි ආචාර්යවරයාට සහ ලෝකඩ පදක්කම් 02 ක් ලබාගත් ඔහුගේ සිසුන් දෙදෙනාට කුලියාපිටිය නගර සභාවේ ගරු සභාපතිතුමා, නාගරික මන්ත්‍රී මණ්ඩලය, නගර සභාවේ ලේකම් ඇතුළු කාර් ය මණ්ඩලයේ උණුසුම් සුභපැතුම්….
Read Moreපානීය ජලය සම්බන්ධයෙන් නාගරික ජනතාව දැනුවත් කිරීම ……….
පසුගිය දින වල කුලියාපිටිය නගර සභාව විසින් බෙදාහරින ජලය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ චෝදනා අසත්‍ය බව තහවුරු කරමින් එම ජලය බීමට සුදුසු ජලය වන බවට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ලබාගත් නිවැරදි වාර් තා පසුගිය මහ සභාවේදී සභාගත කරන ලදී. එම අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන ලද අයට විරුද්ධව, නාගරික ජනතාවගේ මානසික පීඩනය වැලැක්වීම සඳහා නීතිමය… Continue reading පානීය ජලය සම්බන්ධයෙන් නාගරික ජනතාව දැනුවත් කිරීම ……….
Read Moreකුලියාපිටිය නගර පවිත්‍රවැඩසටහන 2025
කුලියාපිටිය නගර සභාවේ ගරු නගරාධිපතිතුමාගේ උපදෙස් මත කුලියාපිටිය නගරය කැළි කසළින් තොර අලංකාර නගරයක් යන දැක්ම මුල් කරගනිමින් 2025.08.06 දින රාත්‍රියේ දී නගරයේ ප්‍රධාන මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී
Read Moreස්වර්ණපුරවර කාන්තා සංසදයේ නිලවරණය -2025
ස්වර් ණපුරවර සිරිලිය කාන්තා සංසඳයේ නිලවරණය 2025.07.23 දින නගර සභා රැස්වීම් ශාලාවේ දී පැවැත්විය. මෙහිදී අනුශාසක මණ්ඩලය ලෙස ගරු සභාපති ගාමිණි කරුණාරත්න මැතිතුමන් , නගර සභාවේ ලේකම් , පරිපාලන නිලධාරිතුමිය ද , උපදේශක මණ්ඩලය ලෙස ගරු නාගරික මන්ත්‍රිිනි එස්.එච්.එම්. පද්මිණි ශ්‍රියන්ති මිය හා ගරු නාගරික මන්ත්‍රිනි එම්.අයි.ටි. ද සිල්වා මිය ද නම් කරන ලදී. සිරිලිය… Continue reading ස්වර්ණපුරවර කාන්තා සංසදයේ නිලවරණය -2025
Read Moreස්ත්‍රි පුරුෂ සමාජ භාවය පිළිබද කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහන
කාන්තා සවිබල ගැන්විම හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබදව කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.07.23 දින ප.ව. 2.00ට නගර සභා රැස්වීම් ශාලාවේ දී පැවැත්විය. වැඩසටහනේ සම්පත් දායිකාව ලෙස වයඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර් ය ජනනි ලසන්තිකා මහත්මිය සහභාගි විය මේ සඳහා ගරු සභාපති ගාමිණි කරුණාරත්න මැතිතුමන්,නගර සභාවේ ලේකම්, පරිපාලන නිලධාරි ,ප්‍රජා සංවර්ධන නිලධාරි ඇතුළු කාර් ය… Continue reading ස්ත්‍රි පුරුෂ සමාජ භාවය පිළිබද කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහන
Read Moreකුලියාපිටිය නගර සභා බල ප්‍ර දේශයේ පැවැත්වු ඩෙංගු මර්ධන වැඩසටහන
කුලියාපිටිය නගර සභා බල ප්‍රදේශයේ 2025.07.03 හා 04 දිනයන්හි ගරු සභාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ඩෙංගු මර්ධන වැඩසටහන..මේ සදහා ගරු උප සභාපති තුමා, ශ්‍රී ලංකා පොලීසිය, යුධ හමුදාව, මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හා නගර සභා කාර්ය මණ්ඩල නිලධාරීන් සහභාගී විය.
Read Moreපෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන
පෙයාස් බිළිඳු සත්කාර වැඩසටහන අනුග්‍රහයෙන් කුලියාපිටිය නගර සභා බල ප්‍රදේශයේ පිහිටි පෙර පාසල් දරුවන්ගේ දෙමවුපියන් දැනුවත් කිරීමේ වැඩසටහන 2025.07.03 දින ගරු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය නගර සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වින.
Read More2026 වර් ෂයේ අයවැය සහ සංවර්ධන සැලැස්ම සකස් කිරීම සදහා යෝජනා ලබාගැනීම
සිංහල මාධ්‍ය දෙමල මාධ්‍ය ඉංග්‍රුසි මාධ්‍ය
Read Moreජල සැපයුම බිඳ වැටීම
උඩුබද්දාව ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2025.05.03 වන දින ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව කාරුණිකව දැනුම් දෙමි.
Read Moreකුලියාපිටිය නගර සභාවේ අබලි භාණ්ඩ වෙන්දේසි කිරීම
කුලියාපිටිය නගර සභාවේ 2024.12.31 දිනට අදාලව සිදුකරන භාණ්ඩ සමීක්ෂණයේ අබලි භාණ්ඩ වෙන්දේසි කිරීම 2025.03.24 දින පෙ.ව. 10.00 ට කුලියාපිටිය නගර ශාලා භූමියේ දී සිදුකෙරේ.
Read Moreඝනඅපද්‍රව්‍ය මධයස්ථානයේ කාබනික පොහොර සකස් කිරීම පිලිබඳ වයඹ විශ්ව විද්‍යාලයේ සිසුන් දැනුවත් කිරීම
වයඔ විශ්ව විද්_යාලය -2024
Read Moreපරිසර දිනයට සමගාමීව පවත්වනු ලැබු අන්තර් පාසැල් පරිසර දැනුම මිනුම තරඟය 2023
ශුරතාවය – කුලි/ ඇස්සැද්දුම සුභාරතී ම.වි./අනුශූරතාවය – කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය
Read Moreකුලියාපිටිය නගර සභා නව පොදු ගොඩනැගිල්ලේ ව්‍යාපාරික ස්ථාන ප්‍රසම්පාදනය ළඟදීම……..
සීඝ්‍ර දියුණුවක් කරා පිය නඟන කුලියාපිටිය නගරයේ නවීන පහසුකම් සහිතව ඉදිවන නව සාප්පු සංකීර්ණයේ ව්‍යාපාරික ස්ථාන බදු ලබාදීමේ අනඟි අවස්ථාව නුදුරේදීම ව්‍යාපාරික ඔබ වෙත විවෘතවන බවයි .. විමසීම් – 037 4947798 / 0374947853 – වැඩිවිස්තර
Read Moreකුලියාපිටිය නගර සභාව – පුරවැසි ප්‍රඥප්තිය
කුලියාපිටිය නගර සභාව – පුරවැසි ප්‍රඥප්තිය – වැඩි විස්තර පුරවැසි ප්ඥප්තිය.docx -English
Read Moreපුස්තකාල සාහිත්‍ය තරඟාවලිය – 2023
පුස්තකාල සාහිත්‍ය තරඟාවලිය – 2023 – වැඩි විස්තර 2023 සාහිත්_ය අයදුම්පත්_රය -වැඩි විස්තර
Read More“පුර වරුණ” පළමු කලාපය නිකුත් කෙරේ
කුලියාපිටිය නගර සභාව, සීමාසහිත එක්සත් ප්‍රවෘති පත්‍ර සමාගම හා එක්ව දිනමිණ පුවත්පත සමඟ ජනගත කරනු ලබන කුලියාපිටිය නගර සභාවේ නිල පුවත්පත හා අන්තර්ජාල E-පුවත්පත “පුර වරුණ” පළමු කලාපය (2021.10.11) කියවීමට Purawaruna :Lake House (dinamina.lk) සබැඳියට පිවිසෙන්න.
Read Moreනව පොදු වෙළඳපල සාප්පු සංකීර්ණයේ ව්‍යාපාරික ස්ථාන බදු දීම – කුලියාපිටිය නගර සභාව
පුවත්පත් දැන්වීම- din-27×8-hdc-Final.pdf/ab.pdf /tkn-27×10-hdc-Final.pdf
Read Moreනව පොදු වෙළඳපල ව්‍යාපාරික ස්ථාන බදුදීම – කුලියාපිටිය නගර සභාව
පුවත්පත් දැන්වීම – abdin-27×8-hdc-Finaltkn-27×10-hdc-Final
Read Moreනව පොදුවෙළඳපල සාප්පු සංකීර්ණයේ ව්‍යාරික ස්ථාන බදුදීම -කුලියාපිටිය නගර සභාව
ab din-27×8-hdc-Final cdn-27×10-hdc-Final
Read Moreඅන්තර් පාසල් පරිසර දැනුම මිනුම තරඟය 2022- කුලියාපිටිය නගර සභාවේ පරිසර සංරක්ෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද අන්තර් පාසල්දැනුම මිනුම තරඟයේ අවසන්පුර්ව වටය 2022.11.09 දින පවත්වන ලදී. ශුරතාවය කුලි/සුරදුත බාලිකා විද්‍යාලයට හිමි වුඅතර අනු ශූරතාවය කුලි/මධ්‍ය විද්‍යාලය හිමිකරගගන්නා ලදී. සහතිකපත්‍ර හා කුසලාන පිරිනැමීම නගර සභාවේ ගරුසභාපති,ගරුනාගරිකමන්ත්‍රී මණ්ඩලය හා නගර සභාවේ ලේකම්ඇතුළු කාර්යය මණ්ඩලයේ සහභාගිත්වයෙන් කුලියාපිටිය නගර ශාලාවේ දී පවත්වන ලදී.
Read More2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචිය
2023 සැ.ලියාපදිංචිය web කොන්ත්_රාත්කරුවන් සැපයුම්කරුවන්
Read More2023 වර් ෂයට අයවැය සහ සංවර්ධන සැලැස්ම සකස්කිරීම සඳහා යෝජනා ලබාගැනීම
පුවත්පත් දැන්වීම ඉංග්‍රිසි මාධ්‍ය දෙමළ මාධ්‍ය සිංහල මාධ්‍ය
Read Moreකුලියාපිටිය නගර සභාව මඟින්සංවිධානය කරනුලබන නගරාධිපති කුසලාන ක්‍රිකට් තරඟාවලිය -2022.04.02/03
ශූරතාවය – රු. 50,000/- අනුශුරතාවය රු. 30,000/- තරඟාවලියේ වීරයා, හොඳම පන්දුයවන්නා, හොඳම පිතිකරුවා, අවසන් මහා තරඟයේ වීරයා සඳහා කුසලාන හා මුදල් ත්‍යාග පිරිනැමේ.
Read More
මත්ද්‍රව්‍ය නිවාරණය හා උපදේශනය පිළිබඳ පුහුණු වැඩසටහන
මෙම වැඩසටහන ආරාධිත දේශක ටී.එච්. නවරත්න මැණිකේ මහත්මිය (මත්ද්‍රව්‍ය නිවාරණ හා මනෝවිද්‍යා ජ්‍යේෂ්ඨ උපදේශක) හා ඩබ්.ටී.එම්. දුෂ්මන්ත වීරසේකර මහතා (ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා හා මත්ද්‍රව්‍ය නිවාරන උපදේශක) යන අයගේ ප්‍රධානත්වයෙන් හා කුලියාපිටිය නගර සභා කනිෂ්ඨ කාර්ය මන්ඩලය සහ කම්කරු කාර්ය මන්ඩලයේ සහභාගීත්වයෙන් 2022.02.28 දින වයඹ ප්‍රධාන ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් කුලියාපිටිය නගර ශාලාවේ පැවැත්විය.
Read More
නිදහස් දින සැමරීමේ උත්සවය හා කුලියාපිටිය මීගහකොටුව නිදහස් උද්‍යානය විවෘත කිරීම
74 වන ජාතික නිදහස් දින සැමරීමේ උත්සවය හා ඊට සමගාමීව අභිනවයෙන් ඉදිකල කුලියාපිටිය මීගහකොටුව නිදහස් උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාව. මෙම අවස්ථාවට කුලියාපිටිය නගර සභාවේ ගරු සභාපති Lakshman Adikari මැතිතුමා, නගර සභාවේ ගරු නාගරික මන්ත්‍රී මඩුල්ල( Eran Halpe Sherly Jayakody, Sriyanthi Sooriyahetti ), නගර සභාවේ ගරු ලේකම් Hmpk Herath මහතා, නගර සභාවේ වැඩ අදිකාරී Thanuja Bannaheka… Continue reading නිදහස් දින සැමරීමේ උත්සවය හා කුලියාපිටිය මීගහකොටුව නිදහස් උද්‍යානය විවෘත කිරීම
Read More
“පුරවරුණ” දෙවන කලාපය ජනතාගත කිරීමේ අවස්ථාව
කුලියාපිටිය නගර සභාවේ නිල පුවත්පත “පුරවරුණ” දෙවන කලාපය ජනතාගත කිරීමේ අවස්ථාව මෙම අවස්ථාවට ගරු නගරාධිපති ලක්ෂ්මන් අදිකාරි මැතිතුමන් ඇතුළු ගරු නාගරික මන්ත්‍රී මණ්ඩලය සහ ලේකම් තුමා ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලය සහභාගී විය.
Read More
ගෙවතු වගා හිමියන්ට කොම්පෝස්ට් බඳු ලබාදීම
කුලියාපිටිය නගර සභාවේ ගෙවතුවගා හිමියන් දිරිගැන්වීමක් වශයෙන් සහනදායි මිලකට කොම්පෝස්ට් බඳුන් ලබාදීමේ අවස්ථාව මේ සඳහා නගර සභාවේ ගරු සභාපති ලක්ෂ්මන් අදිකාරි මැතිතුමන්, ගරු නාගරික මන්ත්‍රී ශර්ලි වර්නන් ජයකොඩි මහතා, එරාන් ජනක හල්පේ මහතා සහ නගර සභාවේ සෞඛ්‍ය හා පරිසර අංශයේ මහත්ම මහත්මීන් සහභාගී විය
Read More
නගර සභා බල ප්‍රදේශයේ සියළු පාසල්/ රාජ්‍යආයතන/ව්‍යාපාරික ස්ථානවල ඩෙංගු පරීක්ෂාවන් සිදුකිරීම-2022/01/10,11
නගර සභා බල ප්‍රදේශයේ සියළු පාසල්/ රාජ්‍යආයතන/ව්‍යාපාරික ස්ථානවල ඩෙංගු පරීක්ෂාවන් සිදුකිරීම-2022/01/10,11
Read More
නගර සභාව සෙනසුරාදාත් විවෘතයි
කුලියාපිටිය නගර සභාවේ සියළු බිල්පත් ගෙවීම් කටයුතු සඳහා (වරිපනම් / ව්‍යාපාර බදු / කඩ කුලී / ජල බිල්පත් / බදු කුලී) 2022.01.08 දින සිට 2022.03.31 දින දක්වා සෑම සෙනසුරාදා දිනකම පෙ.ව 08.00 සිට මධ්‍යහන 12.00 දක්වා නගර සභා කාර්යාලය විවෘතව පවතින බවට කාරුණිකව දන්වා සිටිමි
Read More
2022 අයවැය සම්මතයි
කුලියාපිටිය නගර සභාවේ 2022 වර්ෂය සඳහා අයවැය කෙටුම්පත 2021.11.11 දින පැවැත්විය. එහිදී වැඩි ඡන්ද 15 කින් අයවැය සභා සම්මත කරන ලදී.
Read Moreනගර සභාවේ ගෙවීම් කටයුතු සඳහා Online Payment සේවාවක්
වයඹ පළාත් පාලන ආයතන මඟින් ලබා දෙන සේවාවන් මහජනතාවට සමීප කරලීමේ අරමුණින් වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව වයඹ සංවර්ධන අධිකාරියේ තාක්ෂණික සහයෙන් ක්‍රියාත්මක පළාත් පාලන ආයතන ස්වයංක්‍රීයකරණය කිරීමේ වැඩසටහන යටතේ කුලියාපිටිය නගර සභා බලප්‍රදේශයේ ජනතාව සඳහා මාර්ගගත(Online) ගෙවීම් පහසුකම ලබාදීමේ සමාරම්භක අවස්ථව කුලියාපිටිය නගර සභාවේ ගරු නගරාධිපති ඒ.එම්. ලක්ෂ්මන් අදිකාරි මැතිතුමාගේ ආරාධයෙන් ගරු ආණ්ඩුකාරවර ජ්‍යේෂ්ඨ අධිනීතීඥ… Continue reading නගර සභාවේ ගෙවීම් කටයුතු සඳහා Online Payment සේවාවක්
Read More2022 වර්ෂයට සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම
කුලියාපිටිය නගර සභාවට අයත් පහත උපලේඛනයේ සඳහන් භාණ්ඩ / ද්‍රව්‍ය / උපකරණ හා සේවාවන් සැපයිම සඳහා අපේක්ෂා කරනු ලබන සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් උපලේඛනයේ සඳහන් කොන්දේසිවලට යටත්ව ලබා ගැනීමට කටයුතු කරනු ලැබේ. ලියාපදිංචිය සඳහා අයදුම්පත් භාරගැනීම 2021-10-11 දින සිට 2021-11-02 දක්වා කාර්යාල දිනවල පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා ගෙනවිත් භාර දීම… Continue reading 2022 වර්ෂයට සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම
Read More“පුර වරුණ” E-සඟරාව එළිදැක්වීම
කුලියාපිටිය නගර සභාව, සීමාසහිත එක්සත් ප්‍රවෘති පත්‍ර සමාගම හා එක්ව දිනමිණ පුවත්පත සමඟ ජනගත කරනු ලබන කුලියාපිටිය නගර සභාවේ නිල පුවත්පත හා අන්තර්ජාල E-පුවත්පත එළිදැක්වීමේ සමාරම්භක උත්සවය ගරු නගරාධිපති ලක්ෂ්මන් අදිකාරි මැතිතුමා, ගරු සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ (ලේක්හවුස්) ජනාධිපති නීතීඥ ඩබ්. දයාරත්න මහතා, ගරු වයඹ පළාත් පාලන කොමසාරිස් අයි.එම්.අයි. ඉලංගකෝන් මැතිතුමා ඇතුළු සම්භාවනීයන්ගේ ප්‍රධානත්වයෙන් හා… Continue reading “පුර වරුණ” E-සඟරාව එළිදැක්වීම
Read More
ආහාර පරිහරණය කරන ආයතන ශ්‍රේණිගත කර අදාල සහතිකපත්නි කුත්කිරීමේ වැඩසටහන
ආහාර පරිහරණය කරන ආයතන ශ්‍රේණිගත කර අදාල සහතිකපත්නි කුත්කිරීමේ වැඩසටහනක් කුලියාපිටිය නගර ශාලාවේදී 2021.03.23 දින පැවැත්වීම
Read More