ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය

නගරයේ පවිත්‍රතාවය හා අලංකාරය රැකගනිමින් දර්ශනිය නගරයක් බවට පත්කිරිමේ කාර්යය ඉටුකිරිම සදහා සමස්ථ නගර සභා බල ප්‍රදේශයේ එක්රැස් කරන කැළි කසළ කළමනාකරණය කිරිම සදහා පිහිටුවා ඇති මධ්‍යස්ථානය ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයයි. මෙම මධ්‍යස්ථානය මගින් නිපදවන කාබනික පොහොර 01kg රු 10/- බැගින් මිලදි ගැනිමේ හැකියාව පවති.

කසළ එක්රැස් කිරිමේ කාල සටහන

වැඩිදුර විමසිම් – සංවර්ධන නිලධාරි ආර්.ඒ.ඒ.ප්‍රියදර්ශනි මහත්මිය
දුරකථන අංකය – +94 37 494 78 52