ටෙන්ඩර් දැන්වීම්

අවසන් යාවත්කාලීන කිරීම – 2024.04.09  , ප.ව. 12.30 (එස්.ඒ.එස්.ඩී.පෙරේරා)  037-4947850

2024.04.25 දින පැවැත්වෙන ප්‍රසම්පාදන කමිටුව සඳහා මිළ ගණන් කැඳවීම

01. වාහන සඳහා GPS උපකරණ සැපයීම – උපලේඛනය

02. කාර්යාලය සඳහා විදුලි උපකරණ සැපයීමඋපලේඛනය

03. ගබඩාව සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය සැපයීමඋපලේඛනය

04. ගබඩාව සඳහා වැලි සැපයීමඋපලේඛනය

 

2024.03.27 දින ප්‍රසම්පාදන කම්ටුවේ ඇණවුම් ප්‍රදානය කිරීම

1. ට්‍රැක්ටර් රථ (Massey Furguson 240 , TAFE 45DI) සඳහා ලිහිසි තෙල් හා ඉන්ධන පෙරහන් සැපයීමතාක්ෂණික ඇගයීම් කමිටුවක් මගින් ඉදිරි කටයුතු කිරීමට තීරණය විය –

ලිහිසිතෙල් පෙරහන් – Diesel & Motor Engineering PLC , Colombo 14

ඉන්ධන පෙරහන් – Indra Motor Spares , Kandy

2. වාහන සඳහා GPS උපකරණ සැපයීමමිළ ගණන් ඉදිරිපත් කර නොමැති නිසා නැවත විවෘත මිළ ගණන් කැඳවීමට තීරණය විය

3. ට්‍රැක්ටර් රථ සඳහා 750 x 16 ටයර් සැපයීම –  සුමිඩැග් ටයර්ස් කම්පැණි පුද්ගලික සමාගම , කුරුණෑගල

 

2024.03.27 දින පැවැත්වෙන ප්‍රසම්පාදන කමිටුව සඳහා මිළ ගණන් කැඳවීම

1. ට්‍රැක්ටර් රථ (Massey Furguson 240 , TAFE 45DI) සඳහා ලිහිසි තෙල් හා ඉන්ධන පෙරහන් සැපයීම – උපලේඛනය

2. වාහන සඳහා GPS උපකරණ සැපයීම – උපලේඛනය

3. ට්‍රැක්ටර් රථ සඳහා 750 x 16 ටයර් සැපයීම – උපලේඛනය

 

2028.02.28 දින පැවති ප්‍රසම්පාදන කමිටුවේ ඇණවුම් ප්‍රදානය

1.හාඩ්වෙයාර් අයිතම සැපයීම – මල්ටි හාඩ්වෙයාර් , කුලියාපිටිය
2.වාහන අමතර කොටස් සැපයීම – තාක්ෂණික ඇගයීම් කමිටු තීරණයකට යොමු කිරීම
3.සනීපාරක්ෂක ද්‍රව්‍ය – පේපර් ලයින් ට්‍රේඩින් , මහනුවර
– දිදුල අයන් වර්ක්ස් , සියඹලාපේ

2024.02.28 දින ප්‍රසම්පාදන කමිටුව වෙත මිළ ගණන් කැඳවීම

1.හාඩ්වෙයාර් අයිතම සැපයීම – උපලේඛනය

2.ස්කැවේටර් රථය සඳහා ෆිල්ටර් සැපයීම – උපලේඛනය

3.සනීපාරක්ෂක ද්‍රව්‍ය සැපයීම – උපලේඛනය

2024.01.30 දින ප්‍රසම්පාදන ඇණවුම් ප්‍රදානය කිරීම

01.වාහන සඳහා ටියුබ් සහ බැටරි සැපයීම – ටියුබ් – පෙරේරා ටයර් සර්විස් පුද්ගලික සමාගම, මාලබේ

– බැටරි – එම්.ජේ.ආර්.පීරිස් සහ පුත්‍රයා සමාගම, මහනුවර

02.කාර්යාලයීය මේස හා පුටු සැපයීම  – පුටු – එනෙක්ස් ඒජන්සීස් , මොරටුව

– මේස – ශ්‍රී ගෝතම ට්‍රේඩ් සෙන්ටර්, කුලියාපිටිය

03.ලිපිද්‍රව්‍යය සැපයීම – එල්.එච්. චන්ද්‍රෙස්කර සහ සහෝදරයෝ සමාගම , මහනුවර

– පේපර්ලයින් පුද්ගලික සමාගම, මහනුවර

– ඔෆිස් ඉක්විප්මන්ට් ඇන්ඩ් සර්විසස් සමාගම, කුලියාපිටිය

 

 

2024.01.30 දින ප්‍රසම්පාදන කමිටුව වෙත මිළ ගණන් කැඳවීම

01.වාහන සඳහා ටියුබ් සහ බැටරි සැපයීම – උපලේඛණය

02.කාර්යාලයීය මේස හා පුටු සැපයීම – උපලේඛණය

03.ලිපිද්‍රව්‍යය සැපයීම – උපලේඛණය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2024 ජනවාරි 04 දින පැවති ප්‍රසම්පාදන කමිටුවේ තෝරා ගත් අදාළ සැපයුම්කරුවන් 

01) 2024 වර්ෂය සඳහා ජල පිරිපහදු රසායනික ද්‍රව්‍යයයන් සැපයීම

– ඇලුමිනියම් සල්ෆේට් – යුනිකෙන් ලංකා ලිමිටඩ් , කොළඹ 10

– ක්ලෝරීන් 35%        – වෝටර්කෙයා ටෙක්නොලොජීස් පුද්ගලික සමාගම , හෝමාගම

02) 2024 සඳහා ගල් , වැලි සැපයීම

– කලු ගල් – බරිගොඩ මෙට්ල් ක්‍රෂර් , නක්කාවත්ත

– 1/2″ කලු ගල් පමණක් – සෙනරත් ඉංජිනියරින් පුද්ගලික සමාගම , පන්නල

– ගංගා වැලි – සෙන්ත් ඇන්තනීස් හාඩ්වෙයාර් , කුරුණෑගල

03) 2024 වර්ෂය සඳහා තාර සැපයීම

– 80/100 වර්ගයේ තාර – GKUC ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම , ගලිගමුව

 

 

 

2024 ජනවාරි මස 04 පැවැත්වෙන ප්‍රසම්පාදන කමිටුව සඳහා මිළ ගණන් කැඳවීම

01)   2024 වර්ෂය සඳහා ජල පිරිපහදු රසායනික ද්‍රව්‍යයයන් සැපයීම – උපලේඛනය

02)   2024 වර්ෂය සඳහා ගල් , වැලි සැපයීම                                 – උපලේඛනය

03)   2024 වර්ෂය සඳහා තාර සැපයීම                                          – උපලේඛනය

 

 

 

 

 

 

 

 

2023. 12.14 දින පැවැත්වෙන ප්‍රසම්පාදන කමිටුව සඳහා මිළ ගණන් කැඳවීම

නගර සභාවේ එක් එක් අංශ වලට ආරක්ෂක සේවාව සැපයීමපිරවීම් උපලේඛනය

 

 

2023. 11. 28 දින පැවැත්වෙන ප්‍රසම්පාදන කමිටුව සඳහා මිළ ගණන් කැඳවීම

අධි පීඩන විද්‍යුත් සෝදන යන්ත්‍රයක් සැපයීමපිරවීම් උපලේඛනය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම – 2024

දැන්වීම – භාගත කිරීම

අයදුම්පත්‍ර භාගත කිරීම – සැපයුම්කරුවන්

අයදුම්පත්‍ර භාගත කිරීම – කොන්ත්‍රාත්කරුවන්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2023.05.30 දින ප්‍රසම්පාදන කමිටුවේ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම

1. පුස්තකාලය සතු පරණ පුවත්පත් හා සඟරා විකිණීම – එල්.පී.කරවල හා එළවලු වෙළඳසැල, කුලියාපිටිය

2. කනදුල්ල වැවේ හංස බෝට්ටු සේවය රක්ෂණය කිරීම – පීපල්ස් රක්ෂණ සමාගම, කුලියාපිටිය

3. ට්‍රැක්ටර් රථ සඳහා ටයර් සැපයීම – තාක්ෂණ ඇගයීම් කමිටු තීරණ මගින් ඉදිරි කටයුතු කිරීම

4. නගර ශාලාව සඳහා විදුලි උපාංග සැපයීම – තාක්ෂණ ඇගයීම් කමිටු තීරණ මගින් ඉදිරි කටයුතු කිරීම

 

 

 

 

 

2023.05.30 දින ප්‍රසම්පාදන කමිටුව සදහා මිල ගණන් කැඳවීම

– වැඩිදුර විස්තර (037-4947850)

1. පුස්තකාලය සතු පරණ පුවත්පත් හා සඟරා විකිණීම

2. කනදුල්ල වැවේ හංස බෝට්ටු සේවය රක්ෂණය කිරීම

3. ට්‍රැක්ටර් රථ සඳහා ටයර් සැපයීම

4. නගර ශාලාව සඳහා විදුලි උපාංග සැපයීම

 

2023.04.28 දින ප්‍රසම්පාදන කමිටුවේ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම

1.කාර්යාල උපකරණ මිල දී ගැනීම – රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා අලෙවිසැල,කුරුණෑගල

2.නගර සභා ගබඩාව සඳහා අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය මිල දී ගැනීම – කේ.එස් ද සිල්වා සහ පුත්‍රයා, කුරුණෑගල

3.පුස්තකාලය සඳහා වේයන් මර්ධක රසායනික ද්‍රව්‍යයන් යෙදීම – ආසිරි ඩිසයින් ඇන්ඩ් කන්සල්ටන්සි , කුරුණෑගල

 

 

 

2023.04.28 දින ප්‍රසම්පාදන කමිටුව සදහා මිල ගණන් කැඳවීම

– වැඩිදුර විස්තර (037-4947850)

1.කාර්යාල උපකරණ මිල දී ගැනීම

2.නගර සභා ගබඩාව සඳහා අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය මිල දී ගැනීම

3.පුස්තකාලය සඳහා වේයන් මර්ධක රසායනික ද්‍රව්‍යයන් යෙදීම

 

 

 

 

 

 

 

 

 

කුලියාපිටිය නගර සභාව සඳහා 2023 වර්ෂය වෙනුවෙන් සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම

 

 දැන්වීම

    බාගත කිරීම සඳහා
 සැපයුම්කරුවන් සඳහා      ආදර්ශ අයදුම්පත්‍රය
 කොන්ත්‍රාත්කරුවන් සඳහා      ආදර්ශ අයදුම්පත්‍රය

 

අවසන් යාවත්කාලීන කිරීම 2022.10.10   පෙ.ව. 09.22

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

*මිල ගණන් විවෘත කරන දිනය සහ වේලාව – 2022.09.29  ප.ව. 02.00

නගර සභා ශ්‍රවණාගාරයේ දී

*මිල ගණන් භාර ගන්නා අවසන් දිනය සහ වේලාව – 2022.09.29 ප.ව. 01.30

01. නගර සභා කර්මාන්ත අංශය සඳහා ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය මිල දී ගැනීම – වැඩි විස්තර

02. නගර සභා කර්මාන්ත අංශය සඳහා හාඩ්වෙයාර් අයිතම මිල දී ගැනීම – වැඩි විස්තර

03. නගර සභා කර්මාන්ත අංශය සඳහා කලුගල් නිශ්පාදන මිල දී ගැනීම – වැඩි විස්තර

 

අවසන් යාවත්කාලීන කිරීම – 2022.09.22 පෙ.ව. 09.15

 

 

 

 

 

 

2022.08.31 කුලියාපිටිය නගර සභා ශ්‍රවණාගාර‌යේ පැවති ප්‍රසම්පාදන කමිටුවෙහි තීරණ සම්බන්ධව දැනුම් දීම

01. ට්‍රැක්ටර් සඳහා ටයර් මිල දී ගැනීම –  සුමිඩැග් ටයර්ස් කම්පැණි ප්‍රයිවට් ලිමිටඩ් , මීගමු පාර, මල්කඩුවාව, කුරුණෑගල

02. ජල නල උපකරණ මිල දී ගැනීම – තාක්ෂණික ඇගයීම් වාර්තාවක් ලබා ගැනීමට කමිටුවක් වෙත ඉදිරිපත් කරන ලදී

03. නගර සභා ගබඩාව සඳහා ලිපිද්‍රව්‍ය මිල දී ගැනීම – Office Equipment & Services , Main Street, Kuliyapitiya

04. නගර සභා ගබඩාව සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය මිි දී ගැනීම – සී/ස රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථා අලෙවිසැල, පුත්තලම පාර, කුරුණෑගල

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මිල ගණන් විවෘත කරන දිනය – 2022.08.31         වේලාව – ප.ව 2.00

මිල ගණන් භාර ගන්නා අවසාන දිනය හා වේලාව -2022.08.31  ප.ව 1.30

 

ට්‍රැක්ටර් සඳහා ටයර් මිළ දී ගැනීමවැඩි විස්තර

කර්මාන්ත අංශය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිළ දී ගැනීමවැඩි විස්තර

ජල නල උපකරණ මිළ දී ගැනීම වැඩි විස්තර

නගර සභා ගබඩාව සඳහා ලිපිද්‍රව්‍ය මිළ දී ගැනීමවැඩි විස්තර

නගර සභා ගබඩාව සඳහා අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය මිළ දී ගැනීමවැඩි විස්තර

නගර සභා ගබඩාව සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය මිල දී ගැනීමවැඩි විස්තර

 

 

 

 

 

 

 

 

මිල ගණන් විවෘත කරන දිනය – 2022.03.31         වේලාව – ප.ව 1.30

මිල ගණන් භාර ගන්නා අවසාන දිනය හා වේලාව -2022.03.31  ප.ව 1.00

 

කුලියාපිටිය නගර සභාවේ සඝා ගර්භය සඳහා සම්මන්ත්‍රණ මාදිලියේ ශබ්ද විකාශන සේවා පද්ධතියක් සපයා සවි කිරීම – වැඩි විස්තර 

කුලියාපිටිය නගර සභාවේ බොබ්කැට් යන්ත්‍රය සඳහා ගල් ටයර් මිලදී ගැනීම – වැඩි විස්තර

ගබඩාව සඳහා අවශ්‍ය ජල නල උපාංග මිලදී ගැනීම – වැඩි විස්තර

ගබඩාව සඳහා අවශ්‍ය විදුලි උපාංග මිලදී ගැනීම – වැඩි විස්තර

ගබඩාව සඳහා අවශ්‍ය ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම- වැඩි විස්තර

කාර්යාලය සඳහා අවශ්‍ය ජායා පිටපත් යන්ත්‍රයක් මිලදී ගැනීම – වැඩි විස්තර

කාර්යාලය සඳහා අවශ්‍ය තණකොළ කපන මැෂින්,බෙන්ච් ඩ්‍රිල් මිලදී ගැනීම – වැඩි විස්තර

 

================================================================================

මිල ගණන් විවෘත කරන දිනය – 2022.02.25         වේලාව – ප.ව 2.30

මිල ගණන් භාර ගන්නා අවසාන දිනය හා වේලාව -2022.02.25  ප.ව 2.00

ගබඩාව සඳහා අවශ්‍ය සනීපාරක්ෂක උපකරණ මිලදි ගැනීම – වැඩි විස්තර

කුලියාපිටිය නගර සභාව සඳහා අවශ්‍ය Dot-matrix Printer එකක්  මිලදී ගැනීම – වැඩි විස්තර

බස්නැවතුම්පල වහලය අලුත්වැඩියාව සහ සතිපොල අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම වෙනුවෙන්  මිල ගණන් කැඳවීම – වැඩි විස්තර

ස්වර්ණ ජයන්ති උද්‍යානයේ දැල් වැට ආවරණයේ ඉතිරි කොටස සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම වෙනුවෙන්  මිල ගණන් කැඳවීම –වැඩි විස්තර

ගබඩාව සඳහා විදුලි උපංග මිලදී ගැනීම වෙනුවෙන්  මිල ගණන් කැඳවීම – වැඩි විස්තර

ගබඩාව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම – වැඩි විස්තර

ගබඩාව සඳහා ද්‍රව්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය මිලදී ගැනීම වෙනුවෙන්  මිල ගණන් කැඳවීම – වැඩි විස්තර

කර්මාන්ත කටයුතු සඳහා කෝඩ්ලස් ඩ්‍රිල්,ජල මෝටර් හා විදුලි ජනක යන්ත්‍ර මිලදී ගැනීම වෙනුවෙන්  මිල ගණන් කැඳවීම- වැඩි විස්තර

වාහන සඳහා ටයර් මිලදී ගැනීම වෙනුවෙන්  මිල ගණන් කැඳවීම- වැඩි විස්තර

================================================================================

                                          ප්‍රසම්පාදන දැන්වීමයි.

පහත සඳහන් කාර්යයන් සඳහා 2022.02.01 දින සිට 2022.02.24 දින දක්වා මිල ගණන් කැදවනු ලැබේ.

  1. මාදම්පේ පාර අංක 270 දරණ ස්ථානයේ ගොඩනැගිල්ල බදු ලබා දීම.
  2. ඉවත් කරන ලද වාහන කොටස් විකිණීම.

 

මිල ගණන් පිළිබඳ විස්තරය

 

අනු අංකය

 

 

විස්තරය

ආපසු නොගෙවන අයදුම්පත්‍ර ගාස්තු (රු)  

ආපසු ගෙවන ලංසු ඇපකරය (රු)

 

 

අවම ලංසුව (රු)

01 මාදම්පේ පාර අංක 270 දරණ ස්ථානයේ පිහිටි ගොඩනැගිල්ල 500.00 110000.00 75500.00
02           I.            FRONTCABIN ( DRIVERS)

II.            GABAGE TANK (SMOOLL)

III.            MUDGUARD 02

IV.            SIGNAL LAMPS

V.            REAR BUFFER

 

500.00

 

5000.00 50000.00

 

25000.00

 

 

1500.00

 

 

මිල ගණන් ඉදිරිපත් කිරීම සම්බන්ධව වැඩි විස්තර සහ ලංසු අයදුම්පත්‍ර  නගර සභා ප්‍රධාන කාර්යාලයෙන් රාජකාරී වේලාවන් තුල දී ආදායම් ප්‍රවර්ධන නිලධාරී මගින් ලබා ගත හැක. ( විමසීම් – 0374947848 )