කොන්ත්‍රාත්තු ප්‍රදාන

2021.11.30 වෙනි දින පවත්වනු ලැබූ ප්‍රසම්පාදන කමිටුව යටතේ ගනු ලැබූ නිර්දේශ

අනු අංකය

ප්‍රසම්පාදන අංකය

ඉදිරිපත් කළ යෝජනාව

ද්‍රව්‍ය

ඒකකයක මිල (රු:)

කමිටු නිර්දේශය

01

96/2021

ගබඩාව සඳහා අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය මිලදී ගැනීම.

විම් බෝතල් (650g)

109.09

ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව ශ්‍රී ලංකා රාජ්‍ය වානිජ (විවිධ) නීතිගත සංස්ථාව (කුරුණෑගල) ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම.

ෆයිනල් බෝතල් 01L

235.00

හාර්පික් බෝතල් (500ml)

216.00

Hand Sanitizer (Spray – 100ml)

260.00

Hand Sanitizer (Spray – 500ml)

935.00

Hand Sanitizer (5L)

3550.00

ඔක්සිපියුරා මුඛ ආවරණ

200.00

02

97/2021

ටයර් මිලදී ගැනීම.

700×16 ටයර් (30‚000Km වගකිම)

21‚750.00

ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව නිව් ඔටෝ හවුස් (කුලියාපිටිය)  ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම.

03

98/2021

කුලියාපිටිය නගර සභාව සඳහා ආරක්ෂක සේවාව ලබා ගැනීම.

පහත සඳහන් තාක්ෂණ ඇගයීම් කමිටුව මගින් නිර්දේශ සහිත වාර්තාවක් ලබාගෙන ඉදිරි කටයුතු කිරීම.

1. .එස්.එන්.අමරසිංහ මයා  (පරිපාලන නිලධාරි) – කමිටු සභාපති

2. සී.එම්.ජී.සම්පත් මයා  (නිර්මාණ වැඩ අධිකාරි) – කමිටු සාමාජික

3.බී.එම්.ටී.කේ. වික්‍රමසිංහ මිය  (වැඩ අධිකාරි) – කමිටු සාමාජික

04

99/2021

ගබඩාව සඳහා අවශ්‍ය ටෝනර් මිලදී ගැනීම.

DSM 615 Toner

10‚044.00

ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව ගෙස්ටේට්නර් ඔෆ් සිලොන් පුද්ගලික සමාගම (කොළඹ)  ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම.

Canon NPG 59 Toner

14‚580.00

ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව මෙට්‍රොපොලිටන් ඔෆිස් ඔටෝමේෂන් පුද්ගලික සමාගම  සමාගම (කුරුණෑගල)  ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම.

05

100/2021

ගබඩාව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම (සාමාන්‍ය / කර්මාන්ත)

2˝ ඉබි යතුරු

1‚045.00

ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව (කරගහගෙදර)  ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම.

2˝ බ්‍රෂ්

374.00

අංක 8 ‍රෝල් ප්ලග් 

165.00

අංක 12 වෑල්ඩින් කූරු පෙට්ටි (කි.2.5)

1‚238.00

1½˝ කොන්ක්‍රීට් ඇණ

792.00

06

101/2021

බස් නැවතුම්පල වහලයේ සිවිලිම සහ සතිපොල අලුත්වැඩියාව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම.

ඇස්බැස්ටස් සිවිලිං ෂීට් (අඩි 4×4) – අලියා

690.00

ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව (කරගහගෙදර)  ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම.

සිමෙන්ති -සංස්ථා

1‚285.00

වෙදර්ෂීල්ඩ් තීන්ත (සුදු පාට)-Asion paint

7‚370.00

දැව ආරක්ෂිත තීන්ත – Robialac

1‚020.00

මාර්ග සළකුනු කිරීමේ තීන්ත (කහ පාට)

4L  Asion paint

1L

7‚350.00

2‚010.00

ටිනර් – 4L

            1L

2‚330.00

600.00

07

102/2021

ආදාහනාගාර භූමිය වෙන්කිරීමේ පුවරු සකස් කර ගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම.

¾˝×1.2GI Box Bar

1‚595.00

ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව (කරගහගෙදර)  ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම.

1˝පාකිස්තාන් පයිප්ප

4‚840.00

0.47Cladding Sheet(8×4) සුදු

3‚025.00

⅛×½ පොප් රිවට්

3‚273.00

⅛ ඩ්‍රිල් කටු

132.00

සුදු පාට එනමල් තීන්ත

1‚650.00

1˝ පින්සල්

303.00

තිනර්

600.00

08

103/2021

හියුම් පයිප්ප මිලදී ගැනීම.

1ʹ-0˝×8ʹ-0(305mm×2438mm) හියුම් පයිප්ප

8‚533.0

ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව (බෝපිටිය)  ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම.

1ʹ-0˝×4ʹ-0(305mm×1219mm) හියුම් පයිප්ප

4‚266.00

09

104/2021

සිමෙන්ති මිලදී ගැනීම.

සිමෙන්ති

1285.00‚

ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව (කරගහගෙදර)  ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම.

10

105/2021

නගර සභා නිලධාරින් සඳහා හැඳුනුම්පත් සකස් කිරීම.

කාර්යාලීය හැඳුනුම්පත්

240.00

ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව සිලැක් ප්‍රින්ට් කෙයාර්  (කුලියාපිටිය)  ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව එම සේවාව ලබා ගැනීම.

11

106/2021

ජල පවිත්‍රාගාරය සඳහා ඇලුමීනියම් සල්පේට් මිලදී ගැනීම.

1˝×2½˝ ප්‍රමාණයේ ඇලුමීනියම් සල්පේට්

100.00

ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව යුනිකෙන් ලංකා පුද්ගලික සමාගම   (කොළඹ)  ආයතනයෙන් ප්‍රවාහනය රහිතව ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම.

12

107/2021

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය සඳහා වතුර ෆිල්ටරයක් මිලදී ගැනීම.

වතුර ෆිල්ටර් (Aqua water dispenser           3 Tap)

22‚900.00

ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව ශාන්ත ස්ටෝර්ස් (කුලියාපිටිය)  ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම.

13

108/2021

ගබඩාව සඳහා අවශ්‍ය විදුලි උපාංග මිලදී ගැනිම.

1¼˝ කේසින් බාර්

398.00

ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව ඇට්ලස් ඉලෙක්ට්‍රිකල්ස්  (නුවර)  ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම.

1˝ කේසින් බාර්

254.00

½˝ කන්ඩියුට් බට

200.00

Pin සහිත 20w CFL බල්බ්

404.00

A 30ට්‍රිප් ස්විච්

2‚650.00

A 40 මේන් ස්විච්

760.00

C 10 MCB බේකර්

325.00

C16 MCB බේකර්

325.00

7/053(3036/1) Twin වයර්

13‚770.00

14

109/2021

ස්වර්ණ ජයන්ති උද්‍යානයේ දැල් වැට ආවරණයේ ඉතිරි කොටස සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම.

50mm size ගේජ් 3.6mm GI බට

8‚960.00

ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව නිව් පීපල්ස් හාඩ්වෙයාර් (කුලියාපිටිය)  ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම.

25mm size ගේජ් 3.2mm GI බට

4‚800.00

1½˝ යකඩ ඇණ

185.00

Anticorosive black තීන්ත – 4L

3‚000.00

ටිනර් – 4L

1‚650.00

50×50mm mascon Rebeco PVC කොටු දැල සහිත ගේජ් 10‚ 15mm දැල් රෝල්

24‚500.00

ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව (කරගහගෙදර)  ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම.

Enamal තීන්ත (Luminous yellow)

9‚570.00

15

110/2021

පුස්තකාලය ඉදිරිපිට සංවර්ධනය කිරීම සඳහා කොන්ක්‍රීට් කුට්ටිගල් මිලදී ගැනීම.

කොන්ක්‍රීට් කුට්ටිගල් (concrete paring blocks)

නිව්ටන් 25

(220mm×110mm×80mm)

43.00

ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව සී.පී.එස්.සීවලී පුද්ගලික සමාගම (කොබෙයිගනේ)  ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම.

16

111/2021

1KVA ප්‍රමාණයේ විදුලි ජනක යන්ත්‍ර‚ කෝඩ්ලස් ඩ්‍රිල් සහ වතුර මෝටර් මිලදී ගැනීම.

W 18 කෝඩ්ලස් ඩ්‍රිල් මකීටාබොස්වි

පහත සඳහන් තාක්ෂණ ඇගයීම් කමිටුව මගින් නිර්දේශ සහිත වාර්තාවක් ලබාගෙන ඉදිරි කටයුතු කිරීම.

1. සී.එම්.ජී.සම්පත් මයා  (නිර්මාණ වැඩ අධිකාරි) – කමිටු සභාපති

2. බී.එම්.ටී.කේ. වික්‍රමසිංහ මිය  (වැඩ අධිකාරි) – කමිටු සාමාජික

3. ඊ.ඒ.එච්.ඊ.සේසිරි මයා (තාක්ෂණ නිලධාරි) – කමිටු සාමාජික

ගිල්වන ජල මෝටර්

1KVA ප්‍රමාණයේ විදුලි ජනක යන්ත්‍ර

17

112/2021

තණකොල කපන මැෂින් මිලදී ගැනීම.

පහත සඳහන් තාක්ෂණ ඇගයීම් කමිටුව මගින් නිර්දේශ සහිත වාර්තාවක් ලබාගෙන ඉදිරි කටයුතු කිරීම.

1. සී.එම්.ජී.සම්පත් මයා  (නිර්මාණ වැඩ අධිකාරි) – කමිටු සභාපති

2. බී.එම්.ටී.කේ. වික්‍රමසිංහ මිය  (වැඩ අධිකාරි) – කමිටු සාමාජික

3. ඊ.ඒ.එච්.ඊ.සේසිරි මයා (තාක්ෂණ නිලධාරි) – කමිටු සාමාජික

18

113/2021

ගබඩාව සඳහා ජලනල උපාංග මිලදී ගැනීම

8˝ වී.ජේ.කප්ලින්

පහත සඳහන් තාක්ෂණ ඇගයීම් කමිටුව මගින් නිර්දේශ සහිත වාර්තාවක් ලබාගෙන ඉදිරි කටයුතු කිරීම.

1. සී.එම්.ජී.සම්පත් මයා  (නිර්මාණ වැඩ අධිකාරි) – කමිටු සභාපති

2. බී.එම්.ටී.කේ. වික්‍රමසිංහ මිය  (වැඩ අධිකාරි) – කමිටු සාමාජික

3. ඊ.ඒ.එච්.ඊ.සේසිරි මයා (තාක්ෂණ නිලධාරි) – කමිටු සාමාජික

10˝ වී.ජේ.කප්ලින්

10˝ පී වී සි නල

19

114/2021

ස්කැවේටර් යන්ත්‍රයේ හයිඩ්‍රොලික් පොම්පය අලුත්වැඩියා කිරිම.

යුනයිටඩ් ට්‍රැක්ටර්ස් ඇන්ඩ් ඉක්විප්මන්ට් පුද්ගලික සමාගම මගින් ඊ-මේල් කර ඇති (කාර්යාලයයේ පවතින තාක්ෂණික දෝෂයක් නිසා) එම මිල ගණන් ද පසුව ලබාගෙන   පහත සඳහන් තාක්ෂණ ඇගයීම් කමිටුව මගින් නිර්දේශ සහිත වාර්තාවක් ලබාගෙන ඉදිරි කටයුතු කිරීම.

1. W.E.නිරෝෂන් මයා (යාන්ත්‍රික ඉංජිනේරු) – කමිටු සභාපති

2. සී.එම්.ජී.සම්පත් මයා  (නිර්මාණ වැඩ අධිකාරි) – කමිටු සාමාජික

3. බී.එම්.ටී.කේ. වික්‍රමසිංහ මිය  (වැඩ අධිකාරි) – කමිටු සාමාජික

20

115/2021

කුලියාපිටිය නගර සභාව සඳහා ලේඛන මිලදී ගැනීම.

ඇමතුම් දින පොත්

82.08

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව (කොළඹ) මගින් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම.

දින දර්ශන

5.40

ඉන්ධන ඇණවුම් ලේඛන (පොදු 231)

151.20

21

116/2021

නගර සභා වත්කම් හා ඵලදාව දෙවනවර බදුදීම.

කච්චේරිය අසළ මාළු ලෑල්ල

195‚200.00

ඉදිරිපත් කර ඇති අවම ලංසු මුදලට වඩා වැඩි ලංසු මුදලකට ඉල්ලුම් කර ඇති  ආර්.එම්. සාලිහීන් මහතාට (නො.18‚ ආනන්ද මාවත‚ පල්ලපිටිය) බදු ලබාදීම.

බස් නැවතුම්පොල ආපන ශාලාව

ලංසු ඉදිරිපත් කර නොමැති වත්කම් ප්‍රාදේශීය වශයෙන් නැවත ප්‍රසම්පාදනය කිරීම.

බස් නැවතුම පොදු වැසිකිලිය

සොහොනකඩේ හන්දිය (කදුරුගස්හේන හන්දිය) ඌරු මස් කඩය

සොහොනකඩේ හන්දිය (කදුරුගස්හේන හන්දිය) කුකුල් මස් කඩය

කුලියාපිටිය පොදු වෙළඳපොල එළු/කුකුල් මස් කඩය

කුලියාපිටිය පොදු වෙළඳපොල හරක් මස් කඩය

සතිපොල ආපනශාලාව

ආනන්දගිරි ගාර්ඩ්න්හි ලයන්සිටි කොටස් කළ ඉඩමේ නගර සභා කොටස

22

117/2021

RW 8939 ට්‍රේලරය අලුත්වැඩියා කිරීම සඳහා තාක්ෂණ ඇගයීම