සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරිමේ අරමුණින් රෝගිවුවන්ට ආයුර්වේද ප්‍රතිකාර මගින් සුවපත් කිරිම සදහා නගර සභාව විසින් නිදහස් ආයුර්වේදයක් ක්‍රියාත්මක කරනු ලබයි.
ස්ථානය – සුභාරතිපුර, කුලියාපිටිය.
ප්‍රතිකාර සිදුකරනු ලබන වේලාව
- සතියේ දින පෙ.ව 8.15 – ප.ව 4.15 දක්වා
- සෙනසුරාදා පෙ.ව 8.30 – පෙ.ව12.30 දක්වා
වැඩිදුර විමසිම් – ආයුර්වේද වෛද්‍ය නිලධාරි චන්දන ගමගේ මහතා
දුරකථන අංකය – +94 37 494 78 53