අංශය |
ලබාගත හැකි සේවා |
සම්බන්ධ වියයුතු නිලධාරියා |
ආදායම් |
- වෙළඳ බලපත්‍ර
- ක්‍රීඩා පිටි
- ආදාහනාගාර හා සුසාන භුමි
- නගර ශාලාව ලබාගැනීම
- දැන්වීම්, බැනර්, කටවුට් සේවාව
- වීථිරේඛා
- වරිපනම්
- ව්‍යාපාර බදු ගෙවීම
- වෙළඳ බදු
- කර්මාන්ත බදු
- ගලීරථ සේවාව
- ජල සැපයුම
|
ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
කර්මාන්ත |
- අනතුරුදායක ගස් ඉවත් කිරීම
- බිම්කට්ටි සැලසුම් අනුමත කිරීම
- ගොඩනැඟිලි සැලසුම් අනුමත කිරීම
- වීථීපහන් සේවාව
- මාර්ග නම් කිරීම
- අනුකූලතා සහතික නිකුත් කිරිම
- මාර්ග සහ කාණු නඩත්තුව
|
වැඩ අදිකාරි |
සෞඛ්‍ය |
- සෞඛ්යාරක්ෂිත ආහාර පරිභෝජනය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- බෝවන හා බෝනොවන රෝග නිවාරණ වැඩසටහන් පැවැත්වීම
- කොම්පෝස්ට් පොහොර ලබාගැනීම
- කසළ අපහරණය
- කසල බදු අයකර ගැනීම
|
මහජන සෞඛ්‍ය පරීක්ෂක |
ප්‍රජා සංවර්ධන |
- පරිසර බලපත්‍ර ලබාගැනීම
- පෙර පාසැල් සේවාව
- ආයුර්වේද සේවාව
- පුස්තකාල සේවාව
|
ප්‍රජා සංවර්ධන නිලධාරි |
ගිණුම්අංශය |
නගර සභා කාර්යය මංඩලය වෙත සහ බාහිර පාර්ශවයන් විසින් කරනුලබන සේවා/ සැපයීම සඳහා ගෙවීම් කටයුතු
|
මුල්‍ය නිලධාරි |
ආයතන අංශය |
නගර සභා කාර්යය මංඩලයේ ආයතන කටයුතු සහ මහ සභාවේ කාර්යයන් සම්බන්ධ කටයුතු
|
ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරි |