කර්මාන්ත බදු අයකර ගැනීම

සුදුසුකම් නගර සභා බල ප්‍රදේශය තුල කර්මාන්ත බදු ගෙවිය යුතු ආයතනයක් විය යුතුය . (වාර්ෂීකව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කෙරේ.)
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නැත.
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු රු. 1000.00
සේවාව ලබාදීම ගතවන කාලය විනාඩි 5
අවශ්‍ය ලියකියවිලි නිවැරදිව සම්පුර්ණ කල අයදුම්පත/අදායම් පරීක්ෂක නි්දේශය /මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශය
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ආදායම් ප්‍රවර්ධන නිලධාරි