මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන

ලක්ෂ්මිපුර තරුණ තරුණියන් හා නගර සභා සේවකයන්ට මත්ද්රව්ය නිවාරණය සම්බන්ධව වැඩසටහනක් 2026.09.02 දින පවත්වන ලදී. මේ සදහා සම්පත්දායකයින් ලෙස කුලියාපිටිය නගර සභාවේ මහජන සෞඛ්ය පරීක්ෂක චේතිය හේමචන්ද්ර මයා , ප්රජා පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්.ඒ.එස්.සෙනවිරත්න මහතා , කුලියාපිටිය දිස්ත්රික් අංක 01භාර ප්රජා සම්බන්ධිකරණ නිලධාරි ශ්යාමලි සෙනවිරත්න මිය , ග්‍රාමනිලධාරි රසික නිශාද් මහතා සහභාගි විය