ගලී රථය ලබාදීමේ සේවාව

සුදුසුකම් ගලි රථයේ සේවාව අවශ්‍ය අවස්ථාවලදී
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගලි බවුසර් ධාරිතාව –
ලීටර් 3800 – රු. 4500.00

(වැඩිවන සෑම ලෝඩ් 01 ක් සඳහා රු.2000 ක් හා නගර සීමාවෙන් පිටත යාමට හා ඒමට සෑම කි.මි.1 ට රු. 150 බැගින් අය කෙරේ.)

සේවාව ලබාදීම ගතවන කාලය දින 01
අවශ්‍ය ලියකියවිලි ගලිරථ සේවාව ලබාගැනීම සඳහා නගර සභාව වෙත මුදල්ගෙවා ලබාගන්නා ලද මුදල් කුවිතාන්සිය
සේවාව භාර මාණ්ඩලික නිලධාරි මහජන සෞඛ්‍ය පරීක්ෂක