ක්‍රීඩා පිටි ලබාදීමේ සේවාව

සුදුසුකම් ක්‍රීඩා පිටියේ අවශ්‍යතාවය පවතින පුද්ගලයෙක් හෝ ආයතනයක්
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
  • පාසැල් සංදර්ශන සඳහා – රු. 3000.00
  • අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් සඳහා – රු. 5500.00
  • සංගීත සංදර්ශන සඳහා – රු. 12000.00
  • ක්‍රීඩා උත්සව සඳහා – රු. 3000.00
  • භූමිය වෙන්කිරීමේ තැන්පතු – රු. 3000.00
  • සැණකෙළි සඳහා – රු. 6000.00
සේවාව ලබාදීම ගතවන කාලය විනාඩි 15
අවශ්‍ය ලියකියවිලි
  • ජාතික හැදුනුම්පතේ පිටපතක්
  • රාජ්‍ය ආයතනයකින් ඉල්ලුම් කරන්නේනම් ලිපි ශීර්ෂය ඇතුලත් ඉල්ලීම් ලිපිය
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ආදායම් ප්‍රවර්ධන නිලධාරි