ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය

නගරයේ පවිත්‍රතාවය හා අලංකාරය රැකගනිමින් දර්ශනිය නගරයක් බවට පත්කිරිමේ කාර්යය ඉටුකිරිම සදහා සමස්ථ නගර සභා බල ප්‍රදේශයේ එක්රැස් කරන කැළි කසළ කළමනාකරණය කිරිම සදහා පිහිටුවා ඇති මධ්‍යස්ථානය ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයයි. මෙම මධ්‍යස්ථානය මගින් නිපදවන කාබනික පොහොර 01kg රු 15/- බැගින් මිලදි ගැනිමේ හැකියාව පවති.කාබනික පොහොර ටොන් 01ට වඩා මිලදී ගන්නේනම් 01 Kg රු. 12 /- බැගින් මිලදී ගතහැකිය.  (18% වැට් අයකරනු ලැබේ. )

කසළ එක්රැස් කිරිමේ කාල සටහන

වැඩිදුර විමසිම් – සංවර්ධන නිලධාරි එස්.පි.අනුෂා පතිරණ  මහත්මිය
දුරකථන අංකය – +94 37 494 78 52