සුදුසුකම් |
නගර සභා බල ප්‍රදේශය තුල වෙළඳ බදු ගෙවිය යුතු ආයතනයක් විය යුතුය. (වාර්ෂීකව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කෙරේ.) |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය |
නැත. |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
ගාස්තු අය නොකෙරේ. |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් |
කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
රු. 1200.00 -3000.00 |
සේවාව ලබාදීම ගතවන කාලය |
විනාඩි 05 |
අවශ්‍ය ලියකියවිලි |
නිවැරදිව සම්පුර්ණ කල අයදුම්පත / ආදායම් පරීක්ෂක නිර්දේශය |
සේවාව භාර මාණ්ඩලික නිලධාරි |
ආදායම් ප්‍රවර්ධන නිලධාරි |