සුදුසුකම් | ගලි රථයේ සේවාව අවශ්‍ය අවස්ථාවලදී |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නගර සභා පෙරටු කාර්යාලය |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගලි බවුසර් ධාරිතාව – ලීටර් 3800 – රු. 4000.00 ලීටර් 1800 – රු. 2600.00 (වැඩිවන සෑම ලෝඩ් 01 ක් සඳහා රු.1250 ක් හා නගර සීමාවෙන් පිටත යාමට හා ඒමට සෑම කි.මි.1 ට රු. 80 බැගින් අය කෙරේ.) |
සේවාව ලබාදීම ගතවන කාලය | දින 01 |
අවශ්‍ය ලියකියවිලි | ගලිරථ සේවාව ලබාගැනීම සඳහා නගර සභාව වෙත මුදල්ගෙවා ලබාගන්නා ලද මුදල් කුවිතාන්සිය |
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | මහජන සෞඛ්‍ය පරීක්ෂක |