දැන්වීම් / බැනර් / කටවුට් සේවාව

සුදුසුකම් කුලියාපිටිය නගර සභා බල ප්‍රදේශයේ ප්‍රචාරක දැනවීමක් ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවය
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
  • ස්ථිර දැන්වීම් පුවරුවක් සඳහා වර්ග අඩියට – රු. 130.00
  • ඩිජිටල් දැන්වීම් පුවරුවක් සඳහා – රු.1600.00

තාවකාලික මාර්ග සඳහා

  • සති 01 – රු. 35.00
  • සති 02 – රු. 45.00
  • සති 03 – රු. 55.00
  • මාස 01 – රු. 65.00
  • මාස 02 – රු. 70.00
  • මාස 03 – රු. 80.00
සේවාව ලබාදීම ගතවන කාලය දින 01
අවශ්‍ය ලියකියවිලි
  • නිවැරදිව සම්පුර්ණ කරන අයදුම්පත
  • ප්‍රචාරය කරන දැන්විම් පුවරුවේ ආදර්ශයක්
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ආදායම් ප්‍රවර්ධන නිලධාරි