නගර සභාව සෙනසුරාදාත් විවෘතයි

කුලියාපිටිය නගර සභාවේ සියළු බිල්පත් ගෙවීම් කටයුතු සඳහා (වරිපනම් / ව්‍යාපාර බදු / කඩ කුලී / ජල බිල්පත් / බදු කුලී) 2022.01.08 දින සිට 2022.03.31 දින දක්වා සෑම සෙනසුරාදා දිනකම පෙ.ව 08.00 සිට මධ්‍යහන 12.00 දක්වා නගර සභා කාර්යාලය විවෘතව පවතින බවට කාරුණිකව දන්වා සිටිමි