පෙර පාසල් සේවාව

සුදුසුකම් වයස අවු. 3 ට වැඩි 5 ට අඩු වයස් කාණ්ඩයේ දරුවන්
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය තිළිණ පෙර පාසල, මිගහකොටුව
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු කාලය ළමුන් ඇතුලත් කරන වර්ෂයට පෙර වර්ෂයේ ජුලි මාසයහි අයදුම්පත් ඉදිරිපත් කල යුතුය.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු වාර්ෂික ගාස්තුව

  • නගර සීමාව තුල – රු. 1000.00
  • බල ප්‍රදේශයෙන් පිටත – රු. 4600.00
අවශ්‍ය ලියකියවිලි
  • උප්පැන්න සහතිකයේ ජායා පිටපතක්
  • පදිංචිය සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරි සහතිකය
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ප්‍රජා සංවර්ධන නිලධාරි