2021.11.30 වෙනි දින පවත්වනු ලැබූ ප්‍රසම්පාදන කමිටුව යටතේ ගනු ලැබූ නිර්දේශ
අනු අංකය | ප්‍රසම්පාදන අංකය | ඉදිරිපත් කළ යෝජනාව | ද්‍රව්‍ය | ඒකකයක මිල (රු:) | කමිටු නිර්දේශය |
01
| 96/2021 | ගබඩාව සඳහා අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය මිලදී ගැනීම. | විම් බෝතල් (650g) | 109.09 | ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව ශ්‍රී ලංකා රාජ්‍ය වානිජ (විවිධ) නීතිගත සංස්ථාව (කුරුණෑගල) ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම. |
ෆයිනල් බෝතල් 01L | 235.00 | ||||
හාර්පික් බෝතල් (500ml) | 216.00 | ||||
Hand Sanitizer (Spray – 100ml) | 260.00 | ||||
Hand Sanitizer (Spray – 500ml) | 935.00 | ||||
Hand Sanitizer (5L) | 3550.00 | ||||
ඔක්සිපියුරා මුඛ ආවරණ | 200.00 | ||||
02 | 97/2021 | ටයර් මිලදී ගැනීම. | 700×16 ටයර් (30‚000Km වගකිම) | 21‚750.00 | ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව නිව් ඔටෝ හවුස් (කුලියාපිටිය) ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම. |
03 | 98/2021 | කුලියාපිටිය නගර සභාව සඳහා ආරක්ෂක සේවාව ලබා ගැනීම. | – | – | පහත සඳහන් තාක්ෂණ ඇගයීම් කමිටුව මගින් නිර්දේශ සහිත වාර්තාවක් ලබාගෙන ඉදිරි කටයුතු කිරීම. 1. .එස්.එන්.අමරසිංහ මයා (පරිපාලන නිලධාරි) – කමිටු සභාපති 2. සී.එම්.ජී.සම්පත් මයා (නිර්මාණ වැඩ අධිකාරි) – කමිටු සාමාජික 3.බී.එම්.ටී.කේ. වික්‍රමසිංහ මිය (වැඩ අධිකාරි) – කමිටු සාමාජික |
04 | 99/2021 | ගබඩාව සඳහා අවශ්‍ය ටෝනර් මිලදී ගැනීම. | DSM 615 Toner | 10‚044.00 | ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව ගෙස්ටේට්නර් ඔෆ් සිලොන් පුද්ගලික සමාගම (කොළඹ) ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම. |
Canon NPG 59 Toner | 14‚580.00 | ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව මෙට්‍රොපොලිටන් ඔෆිස් ඔටෝමේෂන් පුද්ගලික සමාගම සමාගම (කුරුණෑගල) ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම. | |||
05 | 100/2021 | ගබඩාව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම (සාමාන්‍ය / කර්මාන්ත) | 2˝ ඉබි යතුරු | 1‚045.00 | ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව (කරගහගෙදර) ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම. |
2˝ බ්‍රෂ් | 374.00 | ||||
අංක 8 රෝල් ප්ලග් | 165.00 | ||||
අංක 12 වෑල්ඩින් කූරු පෙට්ටි (කි.2.5) | 1‚238.00 | ||||
1½˝ කොන්ක්‍රීට් ඇණ | 792.00 | ||||
06 | 101/2021 | බස් නැවතුම්පල වහලයේ සිවිලිම සහ සතිපොල අලුත්වැඩියාව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම. | ඇස්බැස්ටස් සිවිලිං ෂීට් (අඩි 4×4) – අලියා | 690.00 | ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව (කරගහගෙදර) ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම. |
සිමෙන්ති -සංස්ථා | 1‚285.00 | ||||
වෙදර්ෂීල්ඩ් තීන්ත (සුදු පාට)-Asion paint | 7‚370.00 | ||||
දැව ආරක්ෂිත තීන්ත – Robialac | 1‚020.00 | ||||
මාර්ග සළකුනු කිරීමේ තීන්ත (කහ පාට) 4L Asion paint 1L |
7‚350.00 2‚010.00 | ||||
ටිනර් – 4L 1L | 2‚330.00 600.00 | ||||
07 | 102/2021 | ආදාහනාගාර භූමිය වෙන්කිරීමේ පුවරු සකස් කර ගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම. | ¾˝×1.2GI Box Bar | 1‚595.00 | ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව (කරගහගෙදර) ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම. |
1˝පාකිස්තාන් පයිප්ප | 4‚840.00 | ||||
0.47Cladding Sheet(8×4) සුදු | 3‚025.00 | ||||
⅛×½ පොප් රිවට් | 3‚273.00 | ||||
⅛ ඩ්‍රිල් කටු | 132.00 | ||||
සුදු පාට එනමල් තීන්ත | 1‚650.00 | ||||
1˝ පින්සල් | 303.00 | ||||
තිනර් | 600.00 | ||||
08 | 103/2021 | හියුම් පයිප්ප මිලදී ගැනීම. | 1ʹ-0˝×8ʹ-0(305mm×2438mm) හියුම් පයිප්ප | 8‚533.0 | ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව (බෝපිටිය) ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම. |
1ʹ-0˝×4ʹ-0(305mm×1219mm) හියුම් පයිප්ප | 4‚266.00 | ||||
09 | 104/2021 | සිමෙන්ති මිලදී ගැනීම. | සිමෙන්ති | 1285.00‚ | ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව (කරගහගෙදර) ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම. |
10 | 105/2021 | නගර සභා නිලධාරින් සඳහා හැඳුනුම්පත් සකස් කිරීම. | කාර්යාලීය හැඳුනුම්පත් | 240.00 | ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව සිලැක් ප්‍රින්ට් කෙයාර් (කුලියාපිටිය) ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව එම සේවාව ලබා ගැනීම. |
11 | 106/2021 | ජල පවිත්‍රාගාරය සඳහා ඇලුමීනියම් සල්පේට් මිලදී ගැනීම. | 1˝×2½˝ ප්‍රමාණයේ ඇලුමීනියම් සල්පේට් | 100.00 | ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව යුනිකෙන් ලංකා පුද්ගලික සමාගම (කොළඹ) ආයතනයෙන් ප්‍රවාහනය රහිතව ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම. |
12 | 107/2021 | ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය සඳහා වතුර ෆිල්ටරයක් මිලදී ගැනීම. | වතුර ෆිල්ටර් (Aqua water dispenser 3 Tap) | 22‚900.00 | ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව ශාන්ත ස්ටෝර්ස් (කුලියාපිටිය) ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම. |
13 | 108/2021 | ගබඩාව සඳහා අවශ්‍ය විදුලි උපාංග මිලදී ගැනිම. | 1¼˝ කේසින් බාර් | 398.00 | ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව ඇට්ලස් ඉලෙක්ට්‍රිකල්ස් (නුවර) ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම. |
1˝ කේසින් බාර් | 254.00 | ||||
½˝ කන්ඩියුට් බට | 200.00 | ||||
Pin සහිත 20w CFL බල්බ් | 404.00 | ||||
A 30ට්‍රිප් ස්විච් | 2‚650.00 | ||||
A 40 මේන් ස්විච් | 760.00 | ||||
C 10 MCB බේකර් | 325.00 | ||||
C16 MCB බේකර් | 325.00 | ||||
7/053(3036/1) Twin වයර් | 13‚770.00 | ||||
14 | 109/2021 | ස්වර්ණ ජයන්ති උද්‍යානයේ දැල් වැට ආවරණයේ ඉතිරි කොටස සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම. | 50mm size ගේජ් 3.6mm GI බට | 8‚960.00 | ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව නිව් පීපල්ස් හාඩ්වෙයාර් (කුලියාපිටිය) ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම. |
25mm size ගේජ් 3.2mm GI බට | 4‚800.00 | ||||
1½˝ යකඩ ඇණ | 185.00 | ||||
Anticorosive black තීන්ත – 4L | 3‚000.00 | ||||
ටිනර් – 4L | 1‚650.00 | ||||
50×50mm mascon Rebeco PVC කොටු දැල සහිත ගේජ් 10‚ 15mm දැල් රෝල් | 24‚500.00 | ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව (කරගහගෙදර) ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම. | |||
Enamal තීන්ත (Luminous yellow) | 9‚570.00 | ||||
15 | 110/2021 | පුස්තකාලය ඉදිරිපිට සංවර්ධනය කිරීම සඳහා කොන්ක්‍රීට් කුට්ටිගල් මිලදී ගැනීම. | කොන්ක්‍රීට් කුට්ටිගල් (concrete paring blocks) නිව්ටන් 25 (220mm×110mm×80mm) | 43.00 | ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව සී.පී.එස්.සීවලී පුද්ගලික සමාගම (කොබෙයිගනේ) ආයතනයෙන් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම. |
16 | 111/2021 | 1KVA ප්‍රමාණයේ විදුලි ජනක යන්ත්‍ර‚ කෝඩ්ලස් ඩ්‍රිල් සහ වතුර මෝටර් මිලදී ගැනීම. | W 18 කෝඩ්ලස් ඩ්‍රිල් මකීටාබොස්වි | – | පහත සඳහන් තාක්ෂණ ඇගයීම් කමිටුව මගින් නිර්දේශ සහිත වාර්තාවක් ලබාගෙන ඉදිරි කටයුතු කිරීම. 1. සී.එම්.ජී.සම්පත් මයා (නිර්මාණ වැඩ අධිකාරි) – කමිටු සභාපති 2. බී.එම්.ටී.කේ. වික්‍රමසිංහ මිය (වැඩ අධිකාරි) – කමිටු සාමාජික 3. ඊ.ඒ.එච්.ඊ.සේසිරි මයා (තාක්ෂණ නිලධාරි) – කමිටු සාමාජික |
ගිල්වන ජල මෝටර් | – | ||||
1KVA ප්‍රමාණයේ විදුලි ජනක යන්ත්‍ර | – | ||||
17 | 112/2021 | තණකොල කපන මැෂින් මිලදී ගැනීම. | – | – | පහත සඳහන් තාක්ෂණ ඇගයීම් කමිටුව මගින් නිර්දේශ සහිත වාර්තාවක් ලබාගෙන ඉදිරි කටයුතු කිරීම. 1. සී.එම්.ජී.සම්පත් මයා (නිර්මාණ වැඩ අධිකාරි) – කමිටු සභාපති 2. බී.එම්.ටී.කේ. වික්‍රමසිංහ මිය (වැඩ අධිකාරි) – කමිටු සාමාජික 3. ඊ.ඒ.එච්.ඊ.සේසිරි මයා (තාක්ෂණ නිලධාරි) – කමිටු සාමාජික |
18 | 113/2021 | ගබඩාව සඳහා ජලනල උපාංග මිලදී ගැනීම | 8˝ වී.ජේ.කප්ලින් | – | පහත සඳහන් තාක්ෂණ ඇගයීම් කමිටුව මගින් නිර්දේශ සහිත වාර්තාවක් ලබාගෙන ඉදිරි කටයුතු කිරීම. 1. සී.එම්.ජී.සම්පත් මයා (නිර්මාණ වැඩ අධිකාරි) – කමිටු සභාපති 2. බී.එම්.ටී.කේ. වික්‍රමසිංහ මිය (වැඩ අධිකාරි) – කමිටු සාමාජික 3. ඊ.ඒ.එච්.ඊ.සේසිරි මයා (තාක්ෂණ නිලධාරි) – කමිටු සාමාජික |
10˝ වී.ජේ.කප්ලින් | – | ||||
10˝ පී වී සි නල | – | ||||
19 | 114/2021 | ස්කැවේටර් යන්ත්‍රයේ හයිඩ්‍රොලික් පොම්පය අලුත්වැඩියා කිරිම. | – | – | යුනයිටඩ් ට්‍රැක්ටර්ස් ඇන්ඩ් ඉක්විප්මන්ට් පුද්ගලික සමාගම මගින් ඊ-මේල් කර ඇති (කාර්යාලයයේ පවතින තාක්ෂණික දෝෂයක් නිසා) එම මිල ගණන් ද පසුව ලබාගෙන පහත සඳහන් තාක්ෂණ ඇගයීම් කමිටුව මගින් නිර්දේශ සහිත වාර්තාවක් ලබාගෙන ඉදිරි කටයුතු කිරීම. 1. W.E.නිරෝෂන් මයා (යාන්ත්‍රික ඉංජිනේරු) – කමිටු සභාපති 2. සී.එම්.ජී.සම්පත් මයා (නිර්මාණ වැඩ අධිකාරි) – කමිටු සාමාජික 3. බී.එම්.ටී.කේ. වික්‍රමසිංහ මිය (වැඩ අධිකාරි) – කමිටු සාමාජික |
20 | 115/2021 | කුලියාපිටිය නගර සභාව සඳහා ලේඛන මිලදී ගැනීම. | ඇමතුම් දින පොත් | 82.08 | රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව (කොළඹ) මගින් ඉදිරි මහා සභා අනුමැතියට යටත්ව මිලදී ගැනීම. |
දින දර්ශන | 5.40 | ||||
ඉන්ධන ඇණවුම් ලේඛන (පොදු 231) | 151.20 | ||||
21 | 116/2021 | නගර සභා වත්කම් හා ඵලදාව දෙවනවර බදුදීම. | කච්චේරිය අසළ මාළු ලෑල්ල | 195‚200.00 | ඉදිරිපත් කර ඇති අවම ලංසු මුදලට වඩා වැඩි ලංසු මුදලකට ඉල්ලුම් කර ඇති ආර්.එම්. සාලිහීන් මහතාට (නො.18‚ ආනන්ද මාවත‚ පල්ලපිටිය) බදු ලබාදීම. |
බස් නැවතුම්පොල ආපන ශාලාව | – | ලංසු ඉදිරිපත් කර නොමැති වත්කම් ප්‍රාදේශීය වශයෙන් නැවත ප්‍රසම්පාදනය කිරීම. | |||
බස් නැවතුම පොදු වැසිකිලිය | – | ||||
සොහොනකඩේ හන්දිය (කදුරුගස්හේන හන්දිය) ඌරු මස් කඩය | – | ||||
සොහොනකඩේ හන්දිය (කදුරුගස්හේන හන්දිය) කුකුල් මස් කඩය |
| ||||
කුලියාපිටිය පොදු වෙළඳපොල එළු/කුකුල් මස් කඩය | – | ||||
කුලියාපිටිය පොදු වෙළඳපොල හරක් මස් කඩය | – | ||||
සතිපොල ආපනශාලාව | – | ||||
ආනන්දගිරි ගාර්ඩ්න්හි ලයන්සිටි කොටස් කළ ඉඩමේ නගර සභා කොටස | – | ||||
22 | 117/2021 | RW 8939 ට්‍රේලරය අලුත්වැඩියා කිරීම සඳහා තාක්ෂණ ඇගයීම | – | – | පහත සඳහන් තාක්ෂණ ඇගයීම් කමිටුව මගින් නිර්දේශ සහිත වාර්තාවක් ලබාගෙන ඉදිරි කටයුතු කිරීම. 1. W.E.නිරෝෂන් මයා (යාන්ත්‍රික ඉංජිනේරු) – කමිටු සභාපති 2. සී.එම්.ජී.සම්පත් මයා (නිර්මාණ වැඩ අධිකාරි) – කමිටු සාමාජික 3. බී.එම්.ටී.කේ. වික්‍රමසිංහ මිය (වැඩ අධිකාරි) – කමිටු සාමාජික |