ආදාහනාගාර හා සුසාන භූමි සේවාව
ආදාහනාගාර හා සුසාන භූමි සේවාව
සුදුසුකම් |
මරණ පරීක්ෂකවරයෙකුගේ අත්සනින් හා නිල මුද්‍රාව මඟින් සහතික කල මරණ සහතික පත්‍රයේ මුල් පිටපත. |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය |
ආදාහනාගාර / නගර සභා පෙරටු කාර්යාලය. |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
ගාස්තු අය නොකෙරේ. |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් |
- කාර්යාල දිනවල – නගර සභා පෙරටුකාර්යාලය
- නිවාඩු දිනයන්හි – ආදාහනාගාරය
|
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
- නගර සභා බල ප්‍රදේශය තුල පදිංචිකරුවකුගේ ආදාහනයක් සඳහා රු. 8000.00
- බල ප්‍රදේශයෙන් පිටත පදිංචිකරුවකුගේ ආදාහනයක් සඳහා රු. 9000.00
|
සේවාව ලබාදීම ගතවන කාලය |
විනාඩි 20 |
අවශ්‍ය ලියකියවිලි |
මරණ පරීක්ෂකවරයෙකුගේ අත්සනින් හා නිල මුද්‍රාව මඟින් සහතික කල මරණ සහතිකය නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත. |
සේවාව භාර මාණ්ඩලික නිලධාරි |
ආදායම් ප්‍රවර්ධන නිලධාරි. |