සුදුසුකම් |
නගර සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වීම වරිපනම් බදු / වෙනත්බදු හා ගාස්තු සඳහා හිඟමුදල් නොතිබිය යුතුය. |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය |
නගර සභා පෙරටු කාර්යාලය |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
රු. 500.00 |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් |
කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
- ජල සැපයුම ලබාගැනීමට
- නගර සභා මාර්ගයක් නම් – රු. 15,000.00
- පළාත් මාර්ගයක් නම් – රු. 18,000.00
- මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ගයක් නම් – රු. 22,000.00
- ආරක්ෂිත ඇප තැන්පත්
- ගෘහස්ථ – රු. 2500.00
- ව්‍යාපාර – රු. 3000.00
- ඉඳිකිරීම් – රු. 3000.00
|
සේවාව ලබාදීම ගතවන කාලය |
දින 02 |
අවශ්‍ය ලියකියවිලි |
- අනුකූලතා සහතිකය
- අනුමත ගොඩනැඟිලි සැලැස්ම
|
සේවාව භාර මාණ්ඩලික නිලධාරි |
ආදායම් ප්‍රවර්ධන නිලධාරි |