සුදුසුකම් |
පුස්තකාල සේවාව ලබා ගැනීමේ අවශ්‍යතාවය පැවතීම |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය |
මහජන පුස්තකාලය – කුලියාපිටිය |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
රු. 20.00 |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් |
සතියේ දිනවල හා සෙනසුරාදා දිනයන්හි පෙ.ව. 8.00 – ප.ව. 5.00 |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
සාමාජික ගාස්තු
- ඇපකරු වරිපනම් බදු ගෙවන්නෙකු නම් – රු. 100.00
- ඇපකරු වරිපනම් බදු නොගෙවන්නනෙකු නම් – රු. 150.00
- ඇපකරුවෙකු නොමැති ඉල්ලුම්කරුවන් සඳහා
- විශේෂිත සාමාජික ගාස්තු රු. – 1500.00
|
සේවාව ලබාදීම ගතවන කාලය |
– |
අවශ්‍ය ලියකියවිලි |
- නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත
- පදිංචිය සනාථ කිරීමේ ග්‍රාම නිලධාරි සහතිකය
|
සේවාව භාර මාණ්ඩලික නිලධාරි |
පුස්තකාලාධිපති |