සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශයේ නම් නොකරන ලද මාර්ගයක් වීම |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නැත. |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
සේවාව ලබාදීම ගතවන කාලය | විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාදෙන පරිදි |
අවශ්‍ය ලියකියවිලි | ඉල්ලීම් ලිපිය |
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | වැඩ අධිකාරි |